The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි
-
RSL
-
June 19, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් The Lord of the Rings චිත්‍රපටවල බිල්බෝ බග්ගින්ස් (Bilbo Baggins) චරිතය රඟපෑ වේදිකා සහ චිත්‍රපට නළු ශ්‍රීමත් ඉයන් හෝම් (Sir Ian Holm) අද (19) දින මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙක් තහවුරු කළා. ශ්‍රීමත් ඉයන් මිය යන විට 88 වැනි වියේ පසු වූ බවයි ඔහු සදහන් කළේ. “පාකින්සන් රෝගය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් ඉයන් හෝල්ම් …
Continue Reading
දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’
පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා …
Continue Reading
යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ !
-
RSL
-
June 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
යොවුන් වියේදී සහ තරුණ වියේදී ලිංගික හැගීම් ඇතිවීම අතිෂයින්ම ස්වභාවික දෙයක් බව අපි කවුරුත් දන්නවා. ඒත් අපි බොහෝ දෙනෙක් ඒක පිළිගන්න අකමැති වෙනවා පමණක් නොව ඒකට අභියෝගත් කරනවා. ඒ වගේම යොවුන් වියේ දී ඇතිවන ලිංගික රුචිකත්වය ගැන අපි බොහෝ දෙනකුට නිවැරදි, නිරවුල්, විශ්වාසනීය දැනුමක් නැහැ. නිසි විද්‍යාත්මක දැනුමක් නැහැ. ඒ නිසා මිත්‍යා මතවල දැඩිව එල්බ ගෙන සිටිනවා. මේ නිසා ඇතිවන …
Continue Reading
Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි
ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය වේගවත් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා (18) නව රෝගීන් 150,000 ක් එක් (දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක්) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය. “වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩක් පමණ ඇමරිකාවෙන් වාර්තා ඒවාටි” ඔහු පැවසීය. “ලෝකය නව හා භයානක අවධියක පවතී … වෛරසය තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් …
Continue Reading
පාතාල සල්ලිවලින් ‘දරුවන් නඩත්තු කරන්න එපා’ -ආරක්ෂක ලේකම්
වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඊයේ (18) ඉල්ලීමක් කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම් තමන්ට ඇඳීමට සුදුසු ද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය. නිලධාරීන් මෙතෙක් සිදුකළ වැරැදි අමතක කරන ලෙස ඉල්ලා සිටි …
Continue Reading
ඇබර්ඩින් ආසිරි පෞද්ගලික වෛද්‍ය උපාධිය: ‘පුහුල් හොරා කරෙන් දැනෙන’ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකා වේ, පෞද්ගලික රෝහල් සමූහයක් එක්සත් රාජධානියේ ඇබර්ඩින් වෛද්‍ය පීඨය සමග එක්ව පුද්ගලික වෛද්‍ය උපාධියක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට පසුගිය 15 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඉදිරිපත් කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි …
Continue Reading
FaceApp රැල්ලට නැවත හසුවීමට පෙර පෞද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන්න
-
RSL
-
June 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඔබ වයස්ගත වූ විට ඔබේ පෙනුම කෙබඳුදැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මගින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි. මේ හේතුවෙන් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල නැවතත් FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙනා අතර මෙම යෙදුමෙහි භාවිතාවන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හේතුවෙන් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී …
Continue Reading
ජනපති ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක උපදේශක ‘ධවල මන්දිරයේ සියලු රහස් වමාරයි’
-
RSL
-
June 18, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මෙම වසරේ නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නැවත තේරී පත්වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිංගෙන් උදව් පැතූ බව හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ (John Bolton) නව කෘතිය (The Room Where It Happened) පවසයි. එක්සත් ජනපද මාධ්‍ය විසින් පෙරදසුන් කරන ලද පොතේ විස්තර වලට අනුව ට්‍රම්ප්ට එක්සත් ජනපද ගොවීන්ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට චීනයට අවශ්‍ය …
Continue Reading
වැසිකිළි කොමඩය Flushing මගින් Covid-19 ආසදනය විය හැකියි !
කොමඩය සහිත වැසිකිළි Flushing කිරීම මගින් කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අගවා තිබෙනවා. වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිදිති මගින් කොරෝනා වෛරසය ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදා හරින බවයි ඔවුන් විසින් කළ පර්යේෂණ මගින් හදුනා ගෙන තිබෙන්නේ. චීනයේ යාන්ෂෝ විශ්ව විද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද පරිගණක …
Continue Reading
ඔබේ හිසකෙස් වේගයෙන් වැඩීමට උපකාරී වන කරුණු 5ක්
-
RSL
-
June 18, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
නීරෝගී දිග කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඊට හේතුව වන්නේ දිග කෙස් කළඹක් හිමි කාන්තාවකට සුන්දර පෙනුමක් ලැබීම ම පමණක් නොවෙයි. දිග කොණ්ඩයක් තමන්ට කැමැති කැමති මෝස්තරවලින් හැඩ ගන්නවා ගන්නත් පුළුවන්. ඒත් කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට නිරෝගී දිග කෙස් කළඹක් නැහැ. ඒ නිසා ඔවුන් ඒ ගැන කණස්සල්ලෙන් ජීවත් වෙනවා. ඒත් ඒ ගැන ඔබ තව දුරටත් දුක්විය යුතු නැහැ. නිරෝගීමත් දිගු …
Continue Reading