සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරිපත් කෙරෙනු කැබිනට් …
Continue Reading
නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය
-
RSL
-
June 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ. මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී …
Continue Reading
බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන Khanගේ ‘කහ විලාසිතා’
-
RSL
-
June 21, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන හිනා ඛාන් Hina Khan චරිත සඳහා බොහෝ සෙයින් ආදරය කරයි. උණුසුම් කාලගුණය සඳහා කහ ඔබේ ප්‍රියතම වර්ණය නම්, මෙම දීවාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබ සැරසී සිටීමට කැමති විලාසිතාමය ඇඳුම් වලින් පිරී තිබේ. මෙම ඍතුවේ ඇගේ හොඳම පෙනුම දෙස බලා ඇගේ විලාසිතාව පිටපත් කරන්න! Text by Femina India – Wrote by: Thushadhavi
Continue Reading
19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද
අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය …
Continue Reading
විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට
-
RSL
-
June 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ. ගුවන්යානා 5 කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි. මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සිදයළුදෙනා නිරෝධායන සඳහා …
Continue Reading
උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ – ඇමති ප්‍රසන්න රණතුංග
යහපාලන ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපණත් සියල්ල ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ අහෝසි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ද එහි විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍යය බව පැවසු …
Continue Reading
ශ්‍රී ලංකාවට ගුවන් කෞතුකාගාරයක්
-
RSL
-
June 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවයක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. රැස්වීම සිවිල් …
Continue Reading
ජනපති – සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය – JVP නීතියෝඥ කරන හෙළිදරව්ව
කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද? ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා …
Continue Reading
Political vs Political: ප්‍රසන්නගෙන් ජෝන්ස්ටන්ට දැවැන්ත අභියෝගයක්
සටහන – ගජබා නාගහවත්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පසුගිය සෙනසුරාදා ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය. ” ප්‍රසන්න හෙට මොකද කරන්නනේ ? ” බැසිල් ඇසුවේය. ” ඇයි සර්, මොකක්ද කරන්න ඕනේ ” ප්‍රසන්න පෙරළා ඇසුවේය. ” ප්‍රසන්නට ලොකු වැඩක් නැත්නම් හෙට කුරුණෑගලට ගිහින් එනවද? අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීම් වගයක් තියෙනවා. ඒ අය …
Continue Reading
Political vs Political: සජිත්ගේ ජනහමු 1000 ගැන ‘රවී කිව්ව අපූරු කතාව’
-
RSL
-
June 20, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප ඡන්ද සටන බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම ඇරඹූවේ නායකයා ගේ පන්සල් වන්දනාව සමගිනි. මුස්ලිම් නායකයින් බහුතරයක් සජිත් පිල හා එකතුවීම හේතුවෙන් බොහෝ පන්සල් හා නාහිමිවරුන් එ.ජා.ප ය සමග අත්වැල් බැද ගැනීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එ.ජා.ප මැතිවරණ සටන මෙහෙයවීමට සාගල, අස්මිතා අෂිම්, ශමල් සෙනරත් ඇතුළු ඒකකයක් පත් කොට තිබේ. මහ පොලොවේ සැලසුම් සදහා එක් කණ්ඩායමක් ද, ජනමාධ්‍ය …
Continue Reading