පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා – ඒත් එංගලන්ත සංචාරය ස්ථිරයි
-
RSL
-
June 23, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොරෝන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ නවතම පාකිස්තාන ක්‍රීඩකයින් හත් දෙනා අතර වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ද විය අගෝස්තු මස පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සදහා නම්කර සිටින පාකිස්ථාන සංචිතයේ තවත් ක්‍රීඩකයින් හත්දෙනෙකුට කොරොන වෛරසය ආසාදනය වීම සමග පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිත මුළු ක්‍රීඩකයින් ගණන 10 දක්වා ඉහළ ගොස් ඇත. පාකිස්ථාන කණ්ඩායම ලබන 28 වැනිදා එංගලන්ත …
Continue Reading
ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’
-
RSL
-
June 23, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි. ඒත් විධිමත්ව සිදුකළ පර්යේෂණ මගින් මේ මිත්‍යාව ඇතුළු ඔසප් වීම හා ලිංගික සම්බන්ධතා පිළිබද තවත් මිත්‍යාවන් කිහිපයක් ‘සාවද්‍ය‘ බව තහවුරු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ‘ෆෙමිනා‘ සගරාව මෙසේ කියනවා. …
Continue Reading
සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි
අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන …
Continue Reading
මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් ඉගිලෙනවා – රජිත් කීර්ති තෙන්නකෝන්
-
RSL
-
June 23, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණ කොමිසමට (මැ.කො.) “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැතිවරණ කොමිෂන් සභාව, තමන් වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, පලාත් පාලන කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් පාලනය කිරීමටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් …
Continue Reading
ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක්
-
RSL
-
June 23, 2020
-
විමර්ශන, සෞඛ්‍යය
-
featured
-
0 Comments
පසුගිය වසර 5 තුළ එම ප‍්‍රතිශතය වැඩිවීමක් සිදුවී වී නොමැත. රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් වියදම් අධික වීම නිසා ඉදිරි අනාගතයේදී රැකියා අවස්ථා CADRE EXPANSION වැඩිව වීමට ඉඩකඩ සීමිතය. වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පළමු වැනි කොටස එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව …
Continue Reading
Covid-19 Global Update: පාකිස්ථානයට වැඩිම ආසාදිතයින් සිටන රටවල් 10 අතරට
-
RSL
-
June 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (22) දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 9,006,757ක් බවත් මරණ සංඛ්‍යාව 469,122 දක්වා ඉහළ ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,289,168 ක් සහ මරණ 120,106ක් වාර්තා වන අතර බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,083,341ක් සහ මරණ 50,591ක් වාර්තා වෙයි. රුසියාවෙන් ආසාදිතයින් 591,465 ක් සහ මරණ 8,196ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 425,282ක් …
Continue Reading
කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්
කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින්ගේ සමීක්ෂණවලින් තහවුරු වූයේ මෙම ඖෂධය අඩු මාත්‍රාවකින් ලබාදීම මගින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් සිරුර තුළ වර්ධනය වන බව ය. මෙම ඖෂධය කුමක්ද? ඩෙක්සමෙතසෝන් (dexamethasone) යනු ස්ටෙරොයිඩ …
Continue Reading
ආනයන සීමා කළා, නිෂ්පාදන අරඹන්න – ජනපති කර්මාන්තකරුවන්ට කියයි
-
RSL
-
June 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත හා …
Continue Reading
ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර …
Continue Reading
මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා නිරුවත් කරයි’
-
RSL
-
June 22, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි. මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත. තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන …
Continue Reading