2011 ලෝක කුසලානය පවාදීම: මහින්දානන්ද සියලු තොරතුරු වැමෑරුවාලු !
-
RSL
-
June 24, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති 2011 ලෝක කුලසාන අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ තවත් පරිච්ඡේදයක් අද (24) නාවලපිටියේදී …
Continue Reading
උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරු තෝරා ගැනීම Online ක්‍රමයට
-
RSL
-
June 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතු බවයි. අනතුරුව …
Continue Reading
Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?
-
RSL
-
June 24, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා. ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් …
Continue Reading
ජනපතිගේ ‘නොහැකියාව’ විග‍්‍රහ කරමින් මංගලගෙන් අගමැති මහින්දට විවෘත ලිපියක්
-
RSL
-
June 24, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවන බවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන්ට එල්ල කළ චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බව ඔහු විසින් ප්‍රදර්ශනය කරමින් සිටීම බවත් හිටපු මුදල් ඇමතිවරයාගේ අදහසවී ඇත. …
Continue Reading
Covid-19: දෙවන රැල්ලක් ගැන ජනපති හා අනිල් ජාසිංහ අනතුරු අඟවයි
ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික …
Continue Reading
Covid-19 නිසා ලංකාවේ කෘෂිකාර්මික අපනයනවලට බරපතල අර්බුද තත්වයක් ඇතිවී නෑ
-
RSL
-
June 24, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ පශ්චාත් කොවිඩ් 19 තත්වය තුළ අපනයනයට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර ඉන් එකක් වන්නේ අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි. කෘෂි අපනයන අංශයේ වත්මන් තත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියා. කෘෂි අපනයන ගැන කෙටි හැඳින්වීමක් …
Continue Reading
විවාහ මංගල්‍ය සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය
-
RSL
-
June 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි . ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ …
Continue Reading
Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 40ක් – ඉන්දියාවෙන් 15,000කට වඩා ආසාදිතයින්
-
RSL
-
June 23, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවෙන් අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 40 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 29 දෙනකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. මේ …
Continue Reading
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම …
Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ
-
RSL
-
June 23, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ. එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා …
Continue Reading