බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වුණ ‘සනී ලියොන්ගේ’ Bikini ඡායාරූප
-
RSL
-
June 26, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස් බලා පිටත් වුවාය. සනීගේ සහ ඩැනියෙල්ගේ පවුලේ ඥාතීන් ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන අතර ඉන්දියවේ මුම්බායි නුවරට වඩා ලොස් ඇන්ජලීස් හි වාසය කිරීම වඩාත් සුරක්ෂිත වනු ඇතැයි සනී කල්පනා …
Continue Reading
Political vs Political: මෛත්‍රී ජනපති සමයේ කළ දූෂණ එළියට දාන්න ප්‍රසන්න සූදානම් !
මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය. සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැදවා තිබුණු ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් …
Continue Reading
‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
-
RSL
-
June 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් clare connor පත්ව ඇත. වසර 233ක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය වන්නේ ද ඇයයි. 43 හැවිරිදි වියේ පසුවන කොනර් දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරන අතර 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට ඇය සිය …
Continue Reading
MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට
-
RSL
-
June 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා …
Continue Reading
රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ඇමති ප්‍රසන්න
රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි. සංචාරක බස්රථ රියදුරන් සමග අද (25) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක බස්රථ රියදුරන් මුහුණ දෙන …
Continue Reading
සූපවේදයට සහ ආයුර්වේදයට නැතිවම බැරි ‘කහ’ ගැන අලුත් කතාවක්
-
RSL
-
June 25, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
බටහිර ජාතීන් ‘කහ -Turmeric‘ භාවිතයට යොමු වී තවමත් දශක කිහිපයකට වඩා ගත වී නොමැති වුවත් කහ යනු වසර දහස් ගණනක් පුරා ආසියාව, විශේෂයෙන් ඉන්දියාවේ සුලභව භාවිත වූ රසකාරකි. නැතහොත් වර්ණකාරයකි. ඊටත් වඩාත් එය ඖෂධයක් හා ඉන්දිය සංස්කෘතියේ කොටසක් නියෝජනය කළේය. මීට වසර කිහිපයකට පෙර ලන්ඩන් හි කෝපි කඩයකදී මට පළමු වරට එය හමු වූ විට, මම අවිශ්වාසයෙන් පෙළුණා. කුරුඳු හා කළු …
Continue Reading
ෂාරුක් ඛාන්ගේ දියණිය ‘සුභානා ඛාන්ගේ’ සරල සුන්දර විලාසිතා
-
RSL
-
June 25, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ වන විට බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනාගත් තරුණියක්. සිය පියාගේ අසහාය කීර්තිය හා සමාජ බලය පමණක් නොව මේ වන විට ඇය විසින් තනිව ගොඩනගා ගත් වටිනාකමක් සුභානා සතුය.ෙ බොලිඩුව් විචාරක සංජේ පණ්ඩෙක්කාර් සුභානා ගැන මෙසේ කියයි. ‘ සුභානාගේ ශෛලිය පිළිබඳ හැඟීම ඇගේ පියාගේ සරල …
Continue Reading
Roundup වල්නාශක නඩුවෙන් ‘බේයර්’ සමාගම පරාදයි
-
RSL
-
June 25, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කෘෂි රසායන ඇතුළු රසායන නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට බහුජාතික සමාගමක් වන ‘බේයර් Bayer සමාගමට එරෙහිව පැවති නඩුවකින් එම සමාගම පරාජයට පත්ව ඇති අතර පැමිණිලි පාර්ශ්වයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.9ක් ගෙවීමට බේයර් සමාගමට සිදුව ඇත. ශ්‍රී ලංකාව තුළ පවා දැඩි සංවාදයට ලක් වූ ප්‍රකට වල්නාශකයක් වන ‘ග්ලයිෆොසේට්‘ (Glyphosate) මත පදනම් වූ නිෂ්පාදිතය වන Roundup මගින් සිදුවන පිළිකා කාරක බලපෑම් …
Continue Reading
ශ්‍රී ලංකාව සූදානම් වුවත් බංග්ලාදේශය ලංකාවට එන්න බෑ කියයි – සංචාරය කල් යයි
-
RSL
-
June 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කර ගැනීමට සමත්වී සිටීම හේතුවෙන් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදුකළ හැකි වාතාවරණයක් තවමත් නිර්මාණය නොවී තිබීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2000 පසු කරයි – ගෝලීය ආසාදන හා මරණ වේගයෙන් ඉහළට
-
RSL
-
June 24, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (24) දින ප.ව 20.06ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අද දින නව ආසාදිතයින් 10 දෙනකු වාර්තා වීම සමගයි. මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බව ද සදහන් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවමත වාර්තාවලට අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් …
Continue Reading