Covid-19 Global Review: ඇමෙරිකාවේ මිලියන 20කට ‘ඇත්තටම’ කොරෝනා !
-
RSL
-
June 26, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මේ අතර සෞඛ්‍ය අංශ වාර්තා දක්වන්නේ එක්සත් ජනපදයේ තක්සේරු කර ඇති සත්‍ය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බවයි. රෝග මර්දන මධ්‍යස්ථාන The Centers for Disease Control (CDC) පැවසුවේ ඇමරිකානුවන් මිලියන 20 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් ජනපදය පසුගිය කාලය තුළ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 40,000කට …
Continue Reading
සජිත් පිලේ දිනන කිහිප දෙනා නතර වෙන්නේ ගෝඨාභය ළග – නවීන් දිසානායක
-
RSL
-
June 26, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා මෙහිදී අවධාරණයෙන් සදහන් කළේය. මෙම මහ මැතිවරණය තමන් තරග කරන අවසන් මහ මැතිවරණය බවත් ඉන් පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු වශයෙන් දිගටම දේශපාලනයේ රැදී සිටින බවත් නවීන් දිසානායක මහතා පවසයි. නවින් දිසානායක මහතාගේ …
Continue Reading
රාජ්‍ය සේවක ණය හා පොළී මේ මස සිට කැපීමට නියෝග
-
RSL
-
June 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid-19 වසංගතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය. රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීම පිළිබද සිය අදහස් දක්මින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ …
Continue Reading
ආචාර්ය ජයන්ත ධනාපාල ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි
-
RSL
-
June 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය මහතා පවසයි. සෞඛ්‍ය හේතුන් මත ධනපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය. ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සිවිල් …
Continue Reading
මාලි හි ලාංකික සෙබළුන්ට යුද්ධ හමුදාව විසින් නවීකරණය කළ යුනිබෆල් රථ
-
RSL
-
June 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස …
Continue Reading
50% ක ධාරිතාවයකින් පෙර පාසල් ආරම්භ කිරීමට තීරණයක්
-
RSL
-
June 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇහැළියගොඩ ආසනයේ පෙරපාසල් ගූරුවරුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා විශේෂ හමුවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගීත්වයෙන් අද දින (26) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැත්විනි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට …
Continue Reading
හැමදාම පාවාදීම් කළ ‘මෛත්‍රී මේ පාරත් ඒක නොකරයි කියලා’ කාට කියන්න පුළුවන් – ප්‍රසන්න
-
RSL
-
June 26, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැගිය හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණක් බවයි. ජනපති සිහිනය දුටු සජිත් දැන් අගමැති සිහින දකින බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අගෝස්තු මස 06 වෙනිදා වන විට සජිත්ගේ …
Continue Reading
Fair and Lovely: අලුත් බෝතලයක පරණ වයින් විකිණීමේ සූදානමක් !
-
RSL
-
June 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයත් සමග නිර්මාණය වූ ‘වර්ණ භේදවාදයට‘ එරෙහි ගෝලීය රැල්ල විවිධ ස්වරූපයෙන් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ක්‍රියාකාරී කණ්ඩායම් සේම තනි පුද්ගලයින් ද ජයග්‍රහණ සහ වැදගත් අවස්ථාවන් ළගා කර ගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් ඇසෙන මේ කතාව ඔබට අතිෂය වැදගත්. මේ ඒ කතාව. ගෝලීය පාරිභෝගික දැවැන්තයා වන යුනිලීවර් (Unilever) සමාගම පවසන්නේ එහි වඩාත්ම ජනප්‍රිය …
Continue Reading
ලොව පුරා සුපිරි තරු හැඩ ගන්වන Red Lipstick හැඩ බලන්න !
-
RSL
-
June 26, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට ද නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ලිප්ස්ටික්, සුවද විලවුන් වගේ දේවල් තරමක් දුරස් බවයි පෙනී යන්නේ. ඒත් තමන්ගේ සුන්දරත්වය, සුවද පෙන්වීමට වඩා සෞඛ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත් නිසා ඔබ අනිවාර්යයෙන්ම …
Continue Reading
Covid-19 World Update: පළමු ප්‍රතිකාරය යුරෝපා සංගමය විසින් අනුමත කරයි
-
RSL
-
June 26, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂණ නියාමකයා (Europe’s healthcare regulator) විසින් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රති-වෛරස නාශක රෙමෙඩිසිවර් (anti-viral drug Remdesivir) අනුමත කර ඇති අතර එය යුරෝපා සංගම් රටවල භාවිතා කිරීමට නියමිතය. යුරෝපීය ඖෂධ ඒජන්සිය අද (25) නිවේදනය කළේ වයස අවුරුදු 12 සිට …
Continue Reading