MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන. එම වෙබ් අඩවි වන්නේ, www.president.gov.lk Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන-අ Link2: https://www.president.gov.lk/wp-content/uploads/2020/06/අවසන්-වාර්තාව.pdf www.presidentsoffice.lk Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si www.pmdnews.lk Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/ MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය. …

Continue Reading

ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කෙරේ

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (28) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

Continue Reading

සංචාරක කර්මාන්තය නංවාලීම පිළිබද වට මේස සාකච්ඡාවක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සමග සාකච්ඡා ඇරඹේ. ඒ සදහා එම ආයතන හා රජය අතර වටමේස සාකච්ඡාවක් සංවිධාන කර  ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බවසයි. මෙම සාකච්ඡාවට (29) සවස කොළඹ දී පැවැත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, …

Continue Reading

කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමතිවරයා …

Continue Reading

ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද?

මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද? ඩිස්ටෝපියානු අනාගතය අදයි! – සුමිත් චාමින්ද දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. …

Continue Reading

Coca-Cola ‘ප්‍රචාරණය අත්හිටුවීම සමග’ Facebook කඩා වැටෙයි!

අපි මීට පෙර ද ෆේස්බුක් සමාගමට එරෙහිව පාරට බැස ඇත්තෙමු. ඔවුන් අතීතයේ සමාව අයැද සිටියා. ඔවුන්ගේ වේදිකාව විසින් ඉටු කරන ලද සෑම ව්‍යසනයකටම පසුව ඔවුන් සොච්චම් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙය දැන්වත් අවසන් විය යුතුයි කොකාකෝලා සමාගම ගෝලීය වශයෙන් සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අවම වශයෙන් දින 30ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වෛරී කථාව මැඩපැවැත්වීම සඳහා වේදිකාවල පීඩනය වැඩි වන …

Continue Reading

වාර්ෂිකව බිලියන 250ක් ගිලින පළාත් සභා සුදු අලියා දිගටම තියා ගන්නවාද ? නැද්ද ?

මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතුය. පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැය කරන බව මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයේ දක්වයි. මහ මැතිවරණයට තරග කරන සියළු දේශපාලන පක්ෂ, දැනට අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රමය ගැන සිය පැහැදිලි ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතු බව හිටපු අමාත්‍ය, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ …

Continue Reading

මේ ඡන්දේ ‘සේරිවාණිජලාගේ ප්‍රචාරණ කොම්පැණිවල’ ගොදුරු බිමක් වෙලා ඉවරයි !

මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ මංකොල්ල කන වෙළඳ ප්‍රචාරණ කොම්පැණිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම්  ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්භුක්ති විඳින බව පෙනේ. ධම්ම දිසානායක මෙරට පාර්ලිමේන්තුවට අලුත් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළු වී සාමාජිකත්වය ගත නො හැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු …

Continue Reading

Fair & lovely ඕනැ නෑ – ‘කළු කෙල්ලෝ සුන්දර බව’ Dusky girl බිපාෂා බාසු කියයි

මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි විශාල රූපලාවණ්‍ය සන්නාමයක් (මේ කතා කරන්නේ බහුජාතික සමාගමක් වන ‘යුනිලිවර්‘ සමාගමේ ප්‍රධාන රූපලාවන්‍ය නිෂ්පාදනය වන Fair & …

Continue Reading

ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි. ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා …

Continue Reading