මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක. මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් නීති විරෝධීව ගොඩ කිරීමට ව්‍යාපාරිකයෙක් සූදානම් වේ සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මුතුරාජවෙළ තෙත් …

Continue Reading

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජාත්‍යන්තරයෙන් උපරිම සහාය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති. ඉදිරියේ දී ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ වෙනත් සහයෝගයන් ලබාදීමට ඒ අනුව ඔවුහු එකගතාවය පළ කළහ. මෙම එකගතාවය පළ වුණේ කොවිඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ ක්‍රියාමාර්ග පිළිබද රජයේ නියෝජිතයන්, තානාපතිවරුන් හා ඔවුන්ගේ …

Continue Reading

කොරෝනාවල ‘භයානක මොහොත’ තාම පැමිණ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය බවත් මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. එහි ජූනි මස 29 වැනි දින ප.ව 09.06ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 10,189,350ක් සහ මරණ 502,802ක් වාර්තා වී ඇති බවයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව …

Continue Reading

උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් එසැණ විසඳුම්

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය …

Continue Reading

20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලදරන් ‘විස්ඩන්‘ ක්‍රිකට් මාසික සගරාව  (Wisden Cricket Monthly) විසින් 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා (Most valuable Test player of 21st century) ලෙස පසුගිය දා නම් කළා. ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවයි විස්ඩන් විසින් මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් පිටියේ …

Continue Reading

ලෝක මුස්ලිම් ලීගය: ඩොලර් මිලියන 5 ගැන මෛත‍්‍රීගෙන් කරුණු පැහැදිලි කිරීමක්

‘ලෝක මුස්ලිම් ලීගය’ නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව මාධ්‍ය තුළ ප‍්‍රචාරය වන අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව …

Continue Reading

අපිට මෛත‍්‍ර‍්‍රීපාල එක්ක මිස ශ‍්‍රීලනිපය එක්ක ප‍්‍රශ්න නෑ – ඇමති ප‍්‍රසන්න

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැ‘යි …

Continue Reading

‘මුකුණුවැන්න – කිඹුල්වැන්න’ වෙනස නිවැරදිව හඳුනා නොගත්තොත් ‘අන්ධ වීමේ’ අවදානමක් !

වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය. කිඹුල්වැන්න කතාව අලුත් එකක් නොවේ. මා විසින් මුල්වරට මේ ගැන …

Continue Reading

අලංකාර කෙස් කළඹක් සඳහා ‘හිස ගල්වන’ ස්වභාවික තෙල්වල වාසි

හිසකෙස් පෝෂණය සඳහා හොඳ කුමන තෙල්ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකියි. මෙහිදී අප නිර්දේශ කරන්නේ  ‘ත්‍රිපාල triphala‘ (ඖෂධ පැළෑටි තුනක එකතුවකි) නැතහොත් පොල්තෙල්, වදමල් (Hibiscus) සහ jojoba (පලු වර්ගයක ඇටයකි) යන ස්වභාවික සාර සාර තෙල් වර්ග තුනය. නිරෝගී දීප්තිමත් කෙස් කළඹක් සදහා එහි ස්වභාවික තෙල් ගැල්වීම දීර්ඝ කාලයක් පුරා කාන්තාවන් විසින් සිදුකරනවා. එනිසාම ඔවුන් එයින් විස්මිත ප්‍රතිලාභ ලබා තිබෙනවා. ඒත් …

Continue Reading

Covid-19: ලෝකය පුරා උණුසුම් පුවත් සාරාංශය

කොවිඩ්-19 සම්බන්ධ උණුසුම් දෛනික පුවත්වලින් අදත් (28) ජාත්‍යන්තර මාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඒ අතරින් ඔබට අදාළ සහ බලපෑම් සහගත උණුසුම් පුවත් අප විසින් සාරාංශ ගත කළා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර 500,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ එක්සත් රාජධානියේ, ආසාදන වැඩිවීමෙන් පසු ලීස්ටර් නගරය අගුළු දැමීමට …

Continue Reading