2011 ලෝක කුසලානය පවා දීම – ප්‍රකාශයක් දෙන්න සංගක්කාරත් කැඳවයි

2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරඟයේදී ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීම පිණිස 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් …

Continue Reading

සජිත් දැන් තමයි නියම තනතුර තෝරගෙන තියෙන්නේ – ඇමති ප්‍රසන්න රණතුංග

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යහපාලනයේ කටු සූප්පු කළ ඇතැමුන් එජාපය සමග ඩීල් දමන බවට තමන්ට චෝදනා කිරීම විහිළුවක් බවයි.  …

Continue Reading

ළමා ලෝකයේ ආදරය දිනාගත් ‘සිබිල් නැන්දා’ සමුගනී

ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අවුරුදු 93ක් ආයු වළඳා ඊයේ රාත‍්‍රි 11.00ට පමණ අභාවප‍්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහූ ප‍්‍රකාශ කරති. දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.

Continue Reading

විස්මිත රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’

Stop and smell the roses’ exists? යන වාක්‍ය ඛණ්ඩය පවතින්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?  අගුළු දැමීම නිසා අපට ලැබී ඇති අවිවේකයෙන් තොර කාලය බොහෝ දේවල් ගැන කල්පනා කිරීමටත් විමසා බැලීමටත් අවස්ථාව උදා කර දී තිබෙනවා. නැවත මල් ගැන කතා කරන්නේ නම් මල් කියන්නේ වචනවලට පෙරළිය නොහැකි අපූරු කතාවක්. ඒ වගේම මල් යනු ස්වභාව ධර්මයේ සුන්දරම පරිත්‍යාගය බවටත් …

Continue Reading

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරීමට අවසර

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බවත්, කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුල සෞඛ්‍ය …

Continue Reading

වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකළොත් ‘තැපැල් ඡන්දය නෑ’

වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද දින (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කරනවා. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ජාතික හැදුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත පිළිගැනීමට ලක්වන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ …

Continue Reading

විදේශ ඇමැති දිනේෂ් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්  කරුණු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (29) සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සාකච්ඡා කළ බවයි. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේ දී, …

Continue Reading

ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට යයි

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන  වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා …

Continue Reading

Covid-19 දෙවන රැල්ලක අවධානම ගැන GMOA අනතුරු අගවයි

Covid-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන අනතුරු අගවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ අද වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද එය තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ ‘ලැජ්ජා නහර’ නැති කෙනෙක් – ඇමති ප‍්‍රසන්න

මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිට වූ වහා ම මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ නව ආණ්ඩුව පිහිටුවා සති දෙකක් තුළ මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර …

Continue Reading