ඉන්දු-චීන ගැටුම ‘TikTok’ ගිණුම් හිමි දුප්පතුන් කෝටි ගණනකට බලපෑ හැටි

එකතුව ගත්විට ඉන්දීය බලධාරීන් විසින් ‘ඇප්ස්’ (apps) පනස් නවයක් (59) තහනම් කරනු ලැබ ඇත. එම තහනම් කෙරුණු ‘ඇප්ස්’ අතරට ‘WeChat’ ජනප්‍රිය පණිවුඩ හුවමාරු මෙවලමද ඇතුළත් වේ. ඉන්දියාව එවැනි පියවරක් ගන්නා ලද්දේ පසුගියදා චීනයත් සමඟ යළි මතුවූ දේශසීමා ආරවුලත් සමඟය. TikTok ඇතුළු චීනයේ නිෂ්පාදන මෘදුකාංග යෙදවුම් (apps) ගණනාවක් ඉන්දියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම එම මෘදුකාංග භාවිත කළ කෝටි ගණනක් ජනතාවට …

Continue Reading

‘ප‍්‍රියාංකා චෝප්රාගෙන්’ විශේෂ හෙළදරව්වක්

ඥාති සංග‍්‍රහය’ ගැන ලංකාවේ වගේම බොහෝ ආසියානු රටවල කතා කරනවා. බොහෝ දෙනෙක් කියන්නේ ‘ඥාති සංග‍්‍රහය නිසා සුදුස්සාට සුදුසු තැන අහිමිවීම පමණක් නොව දුෂණයට සහ අකාර්යක්ෂමභාවයත් නිර්මාණය වන බවයි. ඒ නිසා බොහෝ දෙනෙක් ඥාති සංග‍්‍රහය පිටුදැකිය යුතු බව කියනවා. මේ අතර බොලිවුඩය ද යළිත් ඥාතී සංග‍්‍රහය ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වුණේ ජනප‍්‍රිය තරුණ නළුවෙකු වන සුෂාන්ත් …

Continue Reading

“ලෝකයේ විශාලම කබල්ලෑවා” ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ‘ඉන්දියානු කබල්ලෑවා’ Indian Pangolin නමැති විශේෂය ය. සිංහල හෝඩි පොත කියවන විට ”ඈ” යන්නෙන් දී ඇති වචනය ‘ඈයා’ බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත …

Continue Reading

‘ජනපති සහ වි.කො’ ටියුෂන් මාෆියාව සමග එක්වී ‘ජාතික විභාගවලට’ දින නියම කරලා !

විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි. පසුගිය ජූනි 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උපකාර පන්ති පවත්වන ව්‍යාපාරිකයින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවට විභාග කොමසාරිස්වරයා ද සහභාගී වීම හෙළා දකිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් …

Continue Reading

සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන් විශේෂ හෙළිදරව්වක්’

දැනට එහි පවතින අ‍ඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතුරු මුහුණත් පිළිබඳ නොගැලපීම් නිවැරදි කිරීමට උපකාරී වන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සහ සංක්‍රමණික ශ්‍රමලාභී රටවල භූමි යථාර්ථයන් පිළිබඳව සංවේදී වන පශ්චාත් කොවිඩ්-19 ලෝකයක, විදේශ රැකියා නැවත දිශානත කිරීමට ශ්‍රී ලංකාවට …

Continue Reading

යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ

ආරම්භයේ දී, ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා 2020 ජූලි 1 වැනි දින සිට සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා සක්‍රීයව ඉල්ලීම් කරමින් සිටින, බ්‍රසල්ස් හි යුරෝපා සංගමය සඳහා අක්ත ගන්වා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යුරෝපා …

Continue Reading

කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි. PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ. සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි. වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව …

Continue Reading

හමුදා භටයින් සමූල ඝාතනය: කරුණා වැරදි බව ‘අගමැති මහින්ද’ කියයි

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේදී දමිළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී සඳහන් කළා. පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුළත උතුරු – නැගෙනහිර පළාත්වල කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් සිහිපත් කළ අගමැතිවරයා 2005,  2010 තම රජය පැවති සමයේ …

Continue Reading

ලංකාවෙත් Covid-19 දෙවන රැල්ලක අවධානමක් !

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු ඇගයීමක් කළා. අද (01) පැවැති මාධ්‍ය හමුවකදීයි සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් …

Continue Reading

ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනපතිවරයා කියා සිටී. මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ …

Continue Reading