රුපියල් මිලියන 890ක් මුහුදුට දන් දුන් වෙරළ සංරක්ෂණයේ ‘ගොබ්බ කතාව’ සහ තවත් කතා
රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ගල්කිස්ස, කැලිඩෝ සහ අගුළාන වෙරළ තීරවල වැලි පිරවීම සදහා වැය කළ රුපියල් මිලියන 890ක මුදල මුහුදට සේදී යාම පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් වනසා දමන නිලධාරීන් එතැනින් ද නොනැවතී සිදු කරන ‘අමන කතා‘ දෙස ජනතාව දැඩි පිළිකුලකින් බලනවා. මේ ගල්කිස්ස වෙරළ ගොඩ කිරීම ඇතුළු වෙරළ ආර්ථිකය …
Continue Reading
අමිතාබ් සහ ජය 46 වැනි විවාහ සංවත්සරය – සදාකාලික ආදරයක ජීවමාන සාක්ෂි !
-
RSL
-
June 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ලොව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්. මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා …
Continue Reading
වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ ‘අලුත්ම සුපිරි විලාසිතා එකතුව’
-
RSL
-
June 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
වීදි විලාසිතා (Street-Style) ලංකාවේ තාම එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ, විශේෂයෙන් බටහිර රටවල නම් අතිෂය ජනප්‍රිය විලාසිතා සංකල්පයක්. නිදහස් බව, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය හා විප්ලවකාරී බව මෙන්ම කාලයට ඉදිරියෙන් සිටීමත් වීදි විලාසිතා තරුණ පරපුර අතර ප්‍රචලිත වීමට ප්‍රබල උත්තේජනයක් වී තිබෙනවා. අනෙක් අතට විදුලි බුබුළුවලින් අලංකාර කළ දැවැන්ත වේදිකාවල සිට ඉදිරිපත් කරන විලාසිතාවලට වඩා වීදියේ ඉදිරිපත් කිරීම් තුළ සරල හා පහසු බවක්, …
Continue Reading
Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් ගැන හෙළි වෙයි !
මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් පිළිබදව හෙළිදරව් වී ඇතැයි අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි. එහි කැදවුම්කරු – හේමාල් ශ්‍රී මහතා විසින් අද (6) දින මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් …
Continue Reading
අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණයි
අද දින, (ජූනි 06 සෙනසුරාදා) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල …
Continue Reading
උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට සුව ඇමැතිනියගේ අවධානය
-
RSL
-
June 5, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටළු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි. උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 02 වන අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල මූලික …
Continue Reading
2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටත් කරලා – කිරිඇල්ල
අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය …
Continue Reading
කොවිඩ්වලිනුත් ගසා කෑමක් – වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල රුපියල් 350ක් වැනි මිලකට නිපදවමින් සිටියදී වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බවත් මේ ගැන තම සංගමයට බලවත් සැකයක් පවතින බවත් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (4) මාධ්‍ය නිවේදනයක් …
Continue Reading
එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට
සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව …ගුවන් තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් …අදාළ රටේදීම PCR පරීක්ෂණ හැකියාව විමසුමට … විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා …
Continue Reading
මෙරට ආයෝජන – සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ සහාය
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග එම …
Continue Reading