සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු …

Continue Reading

ඡන්ද විමසීම පස්වරු 05 දක්වා පැයකින් දීර්ඝ කිරීමට පියවර

2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

Continue Reading

කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු

කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්‍රිත ප්‍රශ්න 13කට විද්‍යාත්මක හේතු පහත දැක්වෙනවා. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ? පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය …

Continue Reading

කොරෝනා වෛරසය: සුනඛයන් මගින් රෝගීන් සොයන පරීක්ෂණයක්

පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි. සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි. බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් …

Continue Reading

‘මහින්දානන්දට එරෙහිව පියවර ගන්න’ – ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිල්ලක්

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය. ක්‍රිකට් තරග පාවාදීමක් සම්බන්ධ සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් …

Continue Reading

බොලිවුඩ් යොවුන් නිළි දීෂා පටානිගෙන් ‘යොවුන් ඔබට සරල – සුන්දර’ ඩෙනිම් විලාසිතා

‘දීෂා පටානි – Disha Patani බොලිවුඩ් තරු අතරට පායා ආ අලුත්ම තරුවක්. ඉතා කෙටි කාලයක් දීෂා බොලිඩුවයේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා. ‘දිෂා පටානි, ඇගේ ස්වරය, ලස්සන මුහුණ සහ ඩොලර් මිලියනයක් වටින සිනහව ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය චරිතයක්. බොහෝ බොලිවුඩ් නිළියන් සේම දීෂාට ද තමාටම අනන්‍ය වූ විලාසිතා ශෛලියක් තිබෙනවා. …

Continue Reading

දූරියන්වල නියම රසය හා ගුණය ලබා ගන්න ‘පැහිල ඉදුණ දූරියන්’ හඳුනාගනිමු ද?

මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි. දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය. දුම්බීම තහනම් යන නිවේදනය …

Continue Reading

මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා කුමන්ත්‍රණයක්

මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම හා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි. කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි. අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් …

Continue Reading

සිරකරුවන් විසින් නිර්මාණය සුපිරි සන්නම් නාම සහිත ඇඳුම්වල ‘විස්මිත කතාව’

සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ බන්ධනාගාරයේ මෙම යෝජනා ක්‍රමයට සහභාගී වන සිරකරුවන් තම පවුල් වෙත යැවිය හැකි මුදල් උපයති වරෙක පික්පොකට් හා මංකොල්ලකරුවන් ලෙස ජීවත්වූ මිනිසුන්ගේ කඩිසර අත් වලට පේරු හි විශාලතම බන්ධනාගාරයේ තවත් කාර්යයක් ලබා දී ඇත. ඇඳුම් කැපීම, මැහුම් කිරීම සහ මුද්‍රණය කිරීම මගින් ඔවුන් දැන් මුදල් උපයන අතර ඒවා තම පවුල් වෙත යැවීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත. …

Continue Reading

මෛත්‍රී- රනිල්- සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක් – ඇමති ප්‍රසන්න

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි. යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා …

Continue Reading