ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්

වසන්ත අල්විස්  මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය   ‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත. තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් …

Continue Reading

අපි ශ්‍රිලනිපය සමග එකතු වුණේ ජනාධිපතිවරණයට විතරයි – ඇමති ප්‍රසන්න රණතුංග

සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ. ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු …

Continue Reading

නව යටත්විජිතවාදයේ අලුත්ම මුහුණුවර: ‘බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය’ ශ්‍රී ලංකාවේ පාසැල්වල

වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය  රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ  එරට අධ්‍යාපන අමාත්‍යාංශය ටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාව ද ? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය  තුළ  ලක්ෂ 42 ක් පමණ ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබති. ඒ  තුළ  ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ විෂය  නිර්දේශයයි.   …

Continue Reading

මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?

‘‘කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය මතක තබා ගත යුතු වැදගත් කරුණකි.”  වටකුරු මුහුණක් සඳහා ගැළපෙන කොණ්ඩා මෝස්තරය දිගැති මුහුණක් සදහා ගැළපෙන්නේ නැත. නමුත් මුහුණේ හැඩය හෝ ඒ සදහා සුදුසු කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම පහසු දෙයක් නොවේ. ඒ ගැන තමා මෙන්ම කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පියා ද මනාව දැනුවත් වී සිටිය යුතුය.  ඔබ එය මනාව දැනගත් පසු මුහුණට ගැළපෙන සුන්දර කොණ්ඩා …

Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමට බොරු චෝනා කළ ‘මහින්දානන්ද හිරේ යවන්න පුළුවන්’

මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ. 2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවාදීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව දේශපාලන …

Continue Reading

Political Vs Political: මෛත්‍රීගේ අලුත්ම මෙහෙයුම ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියළු ආසන බල මණ්ඩල කැඳවා තිබුණි . ඒ බලමණ්ඩල වලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලේය. “මෛත්‍රී ගැවුනු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා ” ඔහු කීවේය. මෛත්‍රීගේ 10ක් පාර්ලිමේන්තුවට ආවොත් ආණ්ඩුව ඉවරයි ” මෛත්‍රීව සත පහකටවත් විශ්වාස කරන්න බැහැ . මෛත්‍රීගේ කට්ටිය හැම දිස්ත්‍රික්කයකින්ම වගේ අපේ පක්ෂයෙන් ඉල්ලනවා …

Continue Reading

2011 Final පාවාදීම: බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ වහාම අත්අඩංගුවට ගනු !

එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ! වසර 2011 දී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට …

Continue Reading

රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් අතර ‘කිසිවෙක් නොදකින’ දැවැන්ත විෂමතාවක්

බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ? අපොස සාමාන්‍ය පෙළ O/L level  විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ  මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය …

Continue Reading

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක්

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති  තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල …

Continue Reading

රාජපක්ෂවාදය තුළ ‘විපාක්ෂික බලවේගයකට’ සාර්ථක විය හැක්කේ කෙසේද ?

මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය …

Continue Reading