Covid-19: දකුණු ආසියාවේ අවධානම වේගයෙන් ඉහළට
ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ නිසා පමණක් නොව වසංගතය තීව‍්‍රර වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානී මයිකල් රයන් මහතා ඊයේ (7) ජිනීවා නුවර පැවැති සාකච්ඡුාවකදී අවධාරණය කළා. මයිකල් රයන් වැඩි දුරටත් සඳහන් කළේ අපේ‍්‍රල් – මැයි මාසවලදී දෛනිකව ආසාදිතයින් 100,000ක් සමග කටයුතු කිරීමට සිදු වුවත් වර්තමානය වන විට …
Continue Reading
Covid-19 Global Review: බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කෝවිඩ්
-
RSL
-
July 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
උණ වැළඳීමෙන් පසු කෝවිඩ් 19 පරීක්ෂණය සිදු කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඔහු කොරෝනාවෛරස පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අතරවාරයේ, සියලු නිල කටයුතු අවලංගු කර තිබුණි. බොල්සොනාරෝ මින් පෙර දිගින් දිගටම කොරෝනාවෛරසය සුළු කොට තකමින් එය “සාමන්‍යය උණක්” ලෙස ප්‍රකාශ නිකුත් කළේය. මේ වන විට, ලෝකයේ වැඩිම කොරෝනාවෛරස රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයේ …
Continue Reading
ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ හමුවෙයි
-
RSL
-
July 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ. වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත. එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් …
Continue Reading
A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
-
RSL
-
July 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය. අධ්‍යයන පොදු …
Continue Reading
රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරණය සම්පූර්ණයෙන් තහනම් – මැතිවරණ කොමිෂම
-
RSL
-
July 7, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
NPP Press: ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම දැන් පේනවා – ලාල් කාන්ත
-
RSL
-
July 7, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා. අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය …
Continue Reading
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට …
Continue Reading
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ වෙනසක් නෑ – මුදල් අමාත්‍යාංශය
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු …
Continue Reading
කොවිඩ්-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනය සමග ‘ඉන්දියාව තුන්වැනි තැනට’
-
RSL
-
July 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (06) දින නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 11,495,412ක් සහ මරණ 535,185ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 200,000ක් ඉක්මවා ගිය රාජ්‍ය ගණන 15කි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව (06) පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ් -19 රෝගීන් 24,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් …
Continue Reading
දැන් රජරට ගොවීන්ගේ ධාන්‍ය අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බව ජනපති අනුරාධපුරේදී කියයි
-
RSL
-
July 6, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. මහමැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ …
Continue Reading