‘උගත් වුණාට වැඩක් නෑ’ ගෙම්බො වගේ පැනලා මෝඩයෝ වගේ කථා කරනවනම් – ප්‍රසන්න
-
RSL
-
July 9, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මම දයාසිරි වගේ පැත්ත මාරු කරලා නෑ. මට එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. දයාසිරි මහත්තයා එතුමාගේ ඉතිහාසය නැවත මතක් කර ගත්තනම් හොදයි. ජී.එල් ඇමතිතුමාගේ ලේකම් වෙලා ඉදලා එජාපයට ගිහින් මහින්ද මහත්තයා ළගට ඇවිත් ආයෙත් මෛත්‍රී ගාවට ගිය ප්‍රතිපත්තියක් නැති කෙනෙක් තමයි දයාසිරි කියන්නේ. යහපාලනයට ගියේ රට හදන්න කියලා. පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක …
Continue Reading
පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි
-
RSL
-
July 9, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දුන්නත් එය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති …
Continue Reading
ජනාකීරණ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ගැන යළිත් අවධාරණය කරයි
-
RSL
-
July 9, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සෑම කෙනෙකුම නිවසින් පිටවන විට මුහුණු ආවරණයක් රැගෙන යා යුතු බව එක්සත් රාජධානියේ ජාතික විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා පවසා තිබේ. රාජකීය සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් වෙන්කි රාමක්‍රිෂ්ණන් මහතා පැවසුවේ “ඔබ ජනාකීර්ණ පොදු ස්ථානවල සිටින සෑම විටම ආවරණ පැළඳිය යුතු” බවයි. සාක්ෂි වලින් පෙනී මුහුණු ආවරණ පැළදීම මගින් තමා පමණක් නොව අවට සිටින අයව ආරක්ෂා කරන බවයි. මුහුණු …
Continue Reading
රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !
-
RSL
-
July 9, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජනප‍්‍රිය බොලිවුඞ් නළුවෙකු වන රන්වීර් සිංගේ 35 වැනි උපන්දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා. ඒත් ඉන්දියාව මුහුණ දී සිටින කොරෝනා වසංගතය නිසා වෙනදාට තිබුණු උත්සව සිරිය රන්වීර්ගේ උපන්දිනය වෙනුවෙන් තිබුණේ නැහැ. ඒත් සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් ඇතුළු ඉන්දීය මාධ්‍ය නම් රන්වීර්ගේ උපන්දිනය මහත් ඉහළින් ඩිජිටල් ලෝකය තුළ සැමරීමට පියවර ගත්තා. රශ්වීර්ගේ බොලිවුඞ් ආගමනය සිදුවන්නේ 2010දීයි. ඒ සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ‘යෂ් …
Continue Reading
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් අත්තනෝමතික තීන්දුවක්
-
RSL
-
July 8, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය විසින් ඊයේ (7) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වා ඇති බවයි. මෙම …
Continue Reading
මාර්තු – අප්‍රේල් ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම්
-
RSL
-
July 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවකදියි. විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා උපදෙස් ලබා ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් පත් …
Continue Reading
පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො. අවධානය
-
RSL
-
July 8, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද (8) නිකුත් කර ඇති මෙම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
Continue Reading
සජිත් ‘එජාපයේ කොළපාට’ සොරකම් කරලා
-
RSL
-
July 8, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කරමින් එජාප මහ ලේකම්වරයා ඉල්ලා ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ මේ ක්‍රියාව එක්සත් ජාතික …
Continue Reading
වාතයේ රැඳෙන කුඩා අංශු මගින් Covid-19 පැතිරීමේ සාක්ෂි
වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ. තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය. මේ පිළිබඳ සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට එයින් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ. වයිරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව …
Continue Reading
පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් – දක්ෂකමත් ප්‍රමාණවත් නෑ
ප්‍රමාණවත් නෑ. මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතුයි – කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් දක්ෂකමත් ප්‍රමාණවත් නොවන බවත් මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතු බවත් කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. ශ්‍රී …
Continue Reading