සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැ.කොගෙන් ‘නිවේදනයක්’

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් …

Continue Reading

80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි

ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භ වූ අතර එය පස්වරු 05.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටින අතර. මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452ක්. …

Continue Reading

බිහිසුණු පිපිරීමෙන් පසු බේරූට් හි විනාශය

ලෙබනනයේ අගනුවර වන බේරූට් හි වරායේ ගබඩා සංකීර්ණයක ඊයේ (04) සිදු වූ දැවැන්ත පිපිරුමකින් 75 දෙනකු පමණ මියගොස් 4000කට අධික පිරිසක් තුවාල ලැබුවේය. වරාය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර නගරය සුන්බුන් ගොඩක් බවට පත්විය. මේ එකී දැවැන්ත විනාශය කැමරා කාචවල සටහන් වූ ආකාරයයි. බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Continue Reading

‘කපු සාරියේ වටිනාකම ගැන’ සුපිරි බොලිවුඩ් නිළි ඩියා මිර්සා හෙළි කළ රහස

ඩියා මිර්සා Dia Mirz කියන්නේ රූ රැජිණක් ලෙස ලෝකය දිනා ගෙන බොලිවුඩයට පායා ආ අංශ රැසක දක්ෂතා ප්‍රකට කළ යොවුන් නිළියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්, නිෂ්පාදිකාවක් වගේම සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් ප්‍රකට නමක් දිනාගෙන තිබෙනවා. ඇය අතිෂය කාර්ය බහුල නිසා චිත්‍රපටවලට දක්වන දායකත්වය මදක් අඩුයි. ඒත් මෝස්තර නිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඇයට අති විශාල අනුගාමිකයින් පිරිසක් සිටිනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇයගේ …

Continue Reading

අනවශ්‍ය ගැබ් ගැනීම් ගැන බියෙන්ද ? ‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන දැනුවත් වෙන්න !

ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබ ඔබට මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. මෙහිදී අප ඔබගේ අවධානය යොමු …

Continue Reading

අධික තරබාරුකමට හේතු මොනවාද ? පැරණි කතා වෙනුවෙන් ‘අලුත් මතයක්’ ඉදිරිපත් වෙයි !

තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි. තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි. ‘තරබාරුකම‘ ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ හා නිර්මාණය වන සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවලට විසදුම් සෙවීමට දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළත් තවමත් ගැටලුව …

Continue Reading

‘බේරූට් වරාය නගර වනසමින්’ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පුපුරා යයි

දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි. මෙම …

Continue Reading

ලොකු ලූනු වගාවේ ‘දඟර ලෙඩේ’ පාලන පිළිවෙත මෙන්න !

අප්‍රේල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියලි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ  තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවයක් නැත. ගොවියා යලිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ලංවෙන විටයි. වියලි කලාපයට පොදුවූ මෙම ක්‍රියාකාරකම කලකට ඉහතදී දඹුල්ල ප්‍රදේශයේද යම් තරමකට ක්‍රියාත්මක වුවත්, අද දඹුල්ල ඊට වඩා වෙනස්ය. …

Continue Reading

පිලිපීනයේ ලොක්ඩවුන් නීති යළි එයි

පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව නැවතත් ලොක්ඩවුන් නීති රීතිවලට යටත් කරනු ලැබ තිබේ. පිලිපීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනාවෛරසය යළි හිස එසවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමෙන් අනතුරුවය. මේ අනුව මැනිලා අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත කීපයක ජනතාව ඉදිරි දෙසතිය තුළ නිවෙසට වී සිටිය යුතු බවට නියෝග නිකුත් කෙරුණි. පිලිපීනය පුරා මීට පෙර ක්‍රියාත්මක …

Continue Reading

පොළොන්නරුවේ වී ඇටයක්වත් මණ්ඩලේට විකුණලා නෑ

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් විවෘත කර සතියක පමණ කාලයක් ගත වුව ද තම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත එක වී ඇටයක් හෝ නොලැබුණ බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළ බව ක.ග. කරුණාරත්න මහතා විසින් අද (04) දින ලංකාදීප ඊ පුවත්පතට ලබා …

Continue Reading