විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අද (04) දින සිට 08 වැනි දින දක්වා තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති අතිරේක ලේකම්වි (දේශ සබදතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේය. රජයේ මෙම තීරණය හේතු වශයෙන් කොළඹගේ මහතා දක්වා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා අනුයුක්ත කර සිටීම මත විදේස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට …

Continue Reading

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.

Continue Reading

කොවිඩ්-19 අවධානමක් නෑ – බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට යන්න !

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා.   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි …

Continue Reading

Covid-19 Global Hot:කොරෝනා සඳහා ‘රිදී උණ්ඩයක් නෑ – ’WHO

Covid-19 හදුනා ගැනීමට මිනිත්තු 90කින් පුළුවන් – පරීක්ෂණ ලබන සතියේ එංගලන්තයේදී සාරාංශය මිනිත්තු 90 කින් ප්‍රතිඵල ලබා දිය හැකි කොවිඩ් -19 සහ උණ සඳහා නව පරීක්ෂණ ලබන සතියේ එක්සත් රාජධානියේදී සිදු කිරීමට නියමිතය එන්නතක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ශක්තිමත් වුවත්, කොවිඩ්-19 වෛරසය සඳහා කිසි විටෙකත් “රිදී උණ්ඩයක් silver bullet” සොයා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි වසංගතය “දිගු …

Continue Reading

‘ඇත්තටම අපාය දැක්ක’ තිදෙනෙක් කියන අමිහිරි කතා තුනක් !

හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරුම තවත් දින කිහිපයකින්, එනම් අගෝස්තු 6 සහ 9 යන දෙදින සැමරීමට නියමිතව තිබෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමේ සංවත්සරයයි. වාර්තාවලට අනුව පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් එවකට හිරෝෂිමා හි ජීවත් වූ 350,000 ජනගහනයෙන් 140,000ක් පමණ …

Continue Reading

සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ’ අලුත්ම විලාසිතා උන්මාදයක් වෙලා

ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත. Lust stories, Kabir Singh, Good Newwz, Guiltyයන චිත්‍රපටවල ඇයගේ රංගනය තුළින් ඇයගේ දක්ෂතාවය සනාථ විය.  කයාරාට විලාසිතා පිළිබදව ද නිරවුල් අවබෝධයක් ඇත. එනිසාම ඇය අනුකරණය කිරීම ඉන්දීය යෞවනියන්ගේ සිහිනයක් වී ඇත.  එය …

Continue Reading

බොලිවුඩ් තරු සුරතල් සතුන් නිසා පිස්සු වැටිලා !

සුරතල් සතුන් ඇති කිරීම අපි කාටත් අලුත් අත්දැකීමක් නොවෙයි. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සුරතල් සතුන් ඇති කළ බව මානව විද්‍යාඥයින් කියනවා. ඒ වගේම සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. අපි ඔවුන් සමග ජීවිතය හා සතුට බෙදාහදා ගන්නවා. ඒත් බොලිවුඩ් සුපිරි තරු සමග ජීවිතය… සතුට බෙදාහදා ගන්නා සුරතලුන් ගැන ඔබ වැඩි යමක් නොදැන සිටින්න පුළුවන්. ඒ නිසා මධුරි ඩික්සිත්ගේ …

Continue Reading

යෝධ පැන්ඩා සංරක්ෂණයේ ප්‍රතිඵල ලෙස තවත් දුර්ලභ සතුන් රැසක් වදවෙලා

දශක ගණනාවක සංරක්ෂණ ප්‍රයත්නයන් යෝධ පැන්ඩා ගණන යළිත් වර්ධනය වීමට හේතු වී තිබේ යෝධ පැන්ඩා සුරැකීම සංරක්ෂණයේ විශාල සාර්ථක කතාවකි. යෝධ පැන්ඩාවුන් සංරක්ෂණය සදහා ආරක්ෂිත වාසස්ථාන නිර්මාණය කිරීමට දශක ගණනාවක් තිස්සේ දැරූ උත්සාහයන් සාර්ථක වී ඇති අතර දැන් ඔවුන් වඳවීමේ තර්ජනයෙන් ගැළවී ඇත. එහෙත්, නව අධ්‍යයනයකට අනුව, එකම භූ දර්ශනයේ සිටින තවත් බොහෝ සතුන් මෙම සංරක්ෂණ කටයුතුවලින් ප්‍රයෝජන ලබා ඇති …

Continue Reading

බෞද්ධයාගේ ‘එකම ප්‍රාර්ථනාව’ විය යුතු නිවන් රසය – ආචාර්ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ

කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ. ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. …

Continue Reading

‘සැබෑ බෞද්ධයා’ ගත යුතු මග කුමක් ද ?

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේපැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත, ‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය. සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව …

Continue Reading