මොනරාගලින් පොහොට්ටුවට අතිවිශිෂ්ඨ ජයක් (5/1)
මොනරාගල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ මුළු ඡන්ද 208, 193ක් සහ 74.12%ක ප්‍රතිශයක් දිනා ගනිමින් මන්ත්‍රීධුර 5ක් ද, සමගි ජන බලවේගය ඡන්ද 54,147ක් සහ 19.28%ක ප්‍රතිශතයක් දිනා ගනිමින් එක් මන්ත්‍රී ධූරයක් ද දිනා ගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3,444 (1.24%) ක් සහ ජාතික ජන බලවේගය ඡන්ද 11,429ක් (4.07%) දිනා ගත්තා. මොණරාගල දිස්ත්‍රික්කයේ …
Continue Reading
පොහොට්ටුවට මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක්
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්යාෙව වන 6/7ක් ජයග්‍රහණය කරමින්. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රීධුරයක් දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද සංඛ්‍යාව 352,217ක් (ආසන 06) ද සමග ජන බලවේගය …
Continue Reading
පොහොට්ටුවට ගාල්ලෙන් අති විශිෂ්ඨ ජයක් – UNP හා JJB සේදී යයි
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7/9 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430, 334ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 115,456ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 29,963ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගත්තේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි …
Continue Reading
ගාල්ල තැපැල් ඡන්දයෙන් UNP සේදී යයි
-
RSL
-
August 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට පත්ව තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිඵල මෙසේයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ SLPP -27682 සමගි ජන බලවේගය – SJB 5144 ජාතික ජන බලවේගය JJB – 3135 එක්සත් ජාතික පක්ෂය UNP – 1507
Continue Reading
Sunny Leoneන්ගේ ලොවම වසඟ කළ සරාගීම ඡායාරූප එකතුව
-
RSL
-
August 6, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
Sunny Leone – සනී ලියොන් කියන්නේ බොලිවුඩයේ සිටින සරාගීම නිළියක. ඇය ‘වැඩිහිටියන්ට පමණයි‘ චිත්‍රපටවල රඟපෑ නිළියක් නිසා සනී ගැන බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩය ඇතුළු මුළු ලෝකයේම අවධානයක් තිබෙනවා. ඒ නිසා ඇයගේ ඡායාරූපවලට, විශේෂයෙන් ‘බිකිනි‘ විලාසිතාවලට තිබෙන්නේ කියන්න බැරි තරම් ඉල්ලුමක්. මේ සනී ලියොන්ගේ සරාගීම ඡායරූප 50ක්. ලංකාවේ අන්තර්ජාල අඩවියක ඇයගේ සරාගීම ඡායාරූප මෙතරම් එකතුවක් පළ වන්නේ පළමු වරට. Pictures by …
Continue Reading
අවුරුදු 75කට පසු ‘හිරෝෂිමවට පරමාණු බෝම්බ හෙළු’ පාර දිගෙ යමු !
-
RSL
-
August 6, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරු අද දිනට (06) යෙදී තිබෙනවා. ඒ දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා නගරයට පරමාණු බෝම්බ හෙළීමයි. (අගෝස්තු 09 වැනිදා නාගසාකි නුවරට ද පරමාණු බෝම්බ හෙළුවා) Covid-19 වෛරසයට එරෙහිව සිදුවන ගෝලීය සටන සමග නිරන්තරයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයත් සිහිපත් කරනවා. …
Continue Reading
‘වැල් බෝගවල කෝටු හිඟයට’ සාර්ථක විසදුමක් මෙන්න !
-
RSL
-
August 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල උමතුවක් / රැල්ලක් සේ ආරම්භ වූ ගෙවතු වගාව මේ වන විටත් යම් තරමකින් සිදුවන බවක් පේනවා. වත්තේ ඉඩ තිබෙන තැනක මෑ වැලක් කිහිපයක්, කරවිල වැලක්, දඹල වැලක්, පතෝල සහ වැටකොළු වැලක් වවා ගත්ත උදවිය අදත් ඒවායින් අස්වැන්න නෙළා ගන්නවා. ඒ බොහෝ දෙනෙක් තුළ තමන් කළ දේ ගැන තිබෙන්නේ අසීමිත තෘප්තියක්. ඒක වචනවලින් කියා නිම කරන්න …
Continue Reading
ජනපති සහ පක්ෂ නායකයෝ තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු
-
RSL
-
August 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
අද (05) දින පැවැති මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු පහත ඡායාරූපවල දැක්වේ.
Continue Reading
Covid-19 World Hot : ඇෆ්ගනිස්ථානයේ ජනතාවගෙන් 1/3ක් කොවිඩ් ආසාදිතයින්
එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කරයි එක්සත් ජනපද රජය විසින් පරීක්ෂණාත්මක තත්ත්වයේ පවතින ‘ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතින් (Johnson & Johnson vaccine)මාත්‍රා මිලියන 100ක් ඇනවුම්කර ඇත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩොලර් බිලියනයක ගනුදෙනුවක් අද (05) නිවේදනය කළේ රජයට තවත් මාත්‍රාවන් මිලියන 200ක් පසුකාලීනව මිලදී ගත හැකි බව සඳහන් කරමිනි. මෙම එන්නත පදනම් වී ඇත්තේ පසුගිය වසරේ …
Continue Reading
71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන්
අද (05) දින පැවැති මහ මැතිවරණයේදී 71%ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය75%ක්. බදුල්ල, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් 74%ක ප්‍රතිශතයක් වාර්තා වුණා. අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් …
Continue Reading