‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති මහින්ද රාජපක්ෂ’ හමු වෙයි

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී. අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට …

Continue Reading

ප්‍රෙෂර් එක වැඩිද ? හරියට දැනුවත් වී නැතිද ? එසේ නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි

වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රෙශර් කියන වචනය.ප්‍රෙශර් කියන්නෙ සරලවම ගත්තොත් පීඩනය. ඒත් මේ ප්‍රෙශර් කියන වචනය බොහෝ ක්ශේත්‍ර වල භාවිතා වුවත් යම් කෙනෙකුගෙන් ප්‍රෙශර් වැඩි දැයි ඔබ විමසුවහොත් එම පුද්ගලයා දන්නවා ඔබ මේ විමසන්නේ කුමන ප්‍රෙශර් එකක් ගැනද යන බව. ඒතමයි අධි රුධිර පීඩනය (High blood pressure). සාමාන්‍ය භාවිතයේ ප්‍රෙශර් එක කියා කියන්නේ මේ අධි රුධිර පීඩනයටම තමයි. …

Continue Reading

කොහොඹ සහ අනෝදා ඇටවලින් ගෙදර හදන පළිබෝධනාශක

එදිනෙදා පරිභෝජනය කරනා ආහාරයෙන් කිසියම් කොටසක් තම වාසස්ථානය අසල ගෙවත්තෙන්ම නෙලාගෙන, පිළියෙලකර අනුභව කිරීමේදී ගතට උරාගන්නා ආහාරයේ සාරවත් බවට අමතරව සිතට දැනෙන ආස්වාදය කෙබඳුදැයි දන්නේ එය අත්විඳි තැනැත්තෙකු පමණි. වසංගත තර්ජනය හමුවේදී පසුගියදා රට වසා තැබූ සමය තුලදී, පෙර නොවූ විරූ ගෙවතු වගා උනන්දුවක් ජනතාව අතර පැතිර යනු දක්නා ලදී. එදා සිටවූ ගෙවතු මේ වනවිට පල දරමින් ඇත්තේය. ඒ සමගම …

Continue Reading

රටම අඳුරේ ගිල්වූ විදුලි බිඳ වැටීමක් – හේතුව නොරොච්චෝලේ අක්‍රිය වීමයි

දිවයින පුරා බලපැවැත්වුනු විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ ද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ. මෙසේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ගේ බොහෝ දෛනික වැඩ කටයුතු අඩපණ විය. පැය 6 ට අධික කාලයක් රට අඳුරේ ගිල්වීමට හේතුවූ …

Continue Reading

2020 වසර සඳහා අයවැයක් නැහැ – තවත් අතුරු සම්මත ගිණුමක්

2020 වසර සඳහා මෙතෙක් පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ තවත් අතුරු සම්මත ගිණුමක් හරහා වසරේ ඉදිරි කාලය සඳහා වියදම් පියවා ගැනීමට නව රජය සූදානම් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි. ඔහු සදහන් කෙළ් ලබන මාසයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ මේ වසරේ අයවැයක් සැප්තැම්බර් …

Continue Reading

ජනපති, ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹයි

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු  ජනාධිපතිතුමා විසින් පැහැදිළි …

Continue Reading

රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට

සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි. සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. රැකියා …

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. මෙම රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී. මේ අවස්ථාවේදී රු. 5,000/- ක නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර එළිදැක්වීම ද …

Continue Reading

ඔබත් කොලෙස්ටරෝල් වලට ඖෂධ ලබා ගන්නවාද? ‘එසේ නම් අතපසු නොකර’ මේ ලිපිය කියවන්න !

‘කොලෙස්ටරෝල්’ කියූ පමණින්ම නොදන්නා කෙනෙකු නැති තරම්. කොලෙස්ටරෝල් කියන්නේ ඇත්තවශයෙන්ම අප ශරීරයට අත්‍යාවශ්‍ය සංඝටකයක්. එනම් අප ශරීරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය හෝමෝන වර්ග නිපදවා ගැනීමට, ඇතැම් විටමින වර්ග (උදා:- විටමින්  D) නිපදවා ගැනීමට, ආහාර ජීරණය සදහා අවශ්‍ය වන පිත නිපදවා ගැනීමට ආදී කාර්‍යයන් රාශියක් සදහා ඉතාම වැදගත් සංඝටකයක්. මෙවන් වැදගත්කමක් සහිත සංඝටකයකට බොහෝ අය බියවන්නේ ඇයි ? කොලෙස්ටරෝල් වර්ග කීපයක්ම තිබෙනවා. HDL …

Continue Reading

Covid-19 World Hot: එක්සත් ජනපදයේ ළමුන් කොවිඩ්වලට ගොදුරුවීමේ අනුපාතය ඉහළ යයි

සාරාංශය පැය 24 ක් තුළ රෝගීන් 294,237 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති කොවිඩ් -19 නැවත රට තුළ හිස ඔසවන බැවින් මැතිවරණ කල් දමන මෙන් ඉල්ලයි. මාස පහක් තුළ දකුණු කොරියාවේ විශාලතම නව රෝගීන් වාර්තා වී තිබේ එක්සත් රාජධානියේ විභාග නියාමකයා මහජන විභාග අවලංගු කිරීමෙන් පසු නිකුත් කරන ලද විභාග ශ්‍රේණිවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් …

Continue Reading