වඩාත් ඵලදායී හා ආරක්ෂිත පවුල් සැලසුම් ක‍්‍රමය ‘ලූපය’ ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
August 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ඒවා බව වෛද්‍යවරු කියනවා. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පවුල් සැලසුම් ක‍්‍රම ගැන නොදැනුවත්කම බවයි පොදුවේ පිළිගන්නේ. මේ ගැටලුව විසදා ගැනීමට නම් කළ යුතු නිවැරදිව දේ වන්නේ ‘පවුල් සැලසුම් ක‍්‍රම’ ගැන නිසි පරිදි දැනුවත් වීමයි. එවැනි දැනුවත් භාවයක් තිබුණහොත් අනවශ්‍ය, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වගේම, එඩ්ස් ඇතුළු සමාජ රෝගවලින් ද වැළකී …
Continue Reading
එන්නතක් ලැබුණත් මේ අභියෝග ජය නොගත්තොත් ‘සදාකාලික ජය’ කොරෝනාටයි
කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය. ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද? එක්සත් රාජධානිය තුළ ඒ …
Continue Reading
මහේන්ද්‍ර සිං දෝනි: අඩුව පිරවිය නොහැකි විශ්‍රාම ගැනීමක්
-
RSL
-
August 19, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දෝනිගේ සුප්‍රකට’corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත. ජාත්‍යන්තර …
Continue Reading
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්
-
RSL
-
August 19, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි. එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත. මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. …
Continue Reading
කංසා වගාවට බෙංගමුවේ නාලක හිමියන්ගෙන් තල්ලුවක්
කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත …
Continue Reading
අපනයනකරුවන් මුහුණ දෙන ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දෙනවා – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධනය සඳහා සිදු කළ ප්‍රථම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී අද දින(අගෝ. 18) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ සෙසු නිලධාරීන් සහභාගී විය. මෙම අවස්ථාවට සහභාගී වෙමින් වෙළඳ …
Continue Reading
ඉදිරි දිනවල විදුලිය කැපෙන හැටි
-
RSL
-
August 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (අගෝස්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ විදුලි සැපයුම දෛනිකව නිශ්චිත කාලයක් සඳහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව දිවයිනම කලාප 4 කට වෙන්කර සතියේ දිනවල අවස්ථා දෙකකදී පැය දෙකකුත් විනාඩි හතලිස් පහක් සහ සෙනසුරාදා දිනවල එක් අවස්ථාවකදී පැයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවනු ඇත. නොරොච්චෝලේ බලාගාරය නැවත පණගන්වා විදුලි පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් …
Continue Reading
රනිල් පක්ෂ නායකත්වයෙන් පමණක් නොව ‘දේශපාලනයෙන් ද විශ්‍රාම යා යුතුයි’
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කරුණ කණ්ඩායම සහ වෘත්තීය සංවිධාන අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජාතික වශයෙන් සියයට 3ක් හෝ ලබාගත නොහැකි වූ එජාප නායකයා ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි කළ යුතු …
Continue Reading
අගමැති අභිනව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට සුභ පැතුම් එක් කරයි
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (18) දින සිය රාජකාරී ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් එක් කරන ලදී. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ …
Continue Reading
සුපිරි අට තරග වටය උණුසුම් වෙයි
-
RSL
-
August 18, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ (17 දා) නිමාවට පත් වුණු තරග 4 ම අතිශයින්ම තියුණු මුහුණුවරක් ගනු ලැබීය. එහිදී රාගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වද්දී සෙසු තරග 2 ම විසඳුමකට ආසන්නතම අවස්ථාවන් වලට පැමිණ අවසන් වීම කැපී පෙනිණ. මෙහිදී රාගම පිල විසින් කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 103 ක් සහ හලාවත මේරියන්ස් පිල …
Continue Reading