19 කාටුගා 20 ගේන යෝජනාව මංගල කැබිනට් මණ්ඩලයට – විපක්ෂය විරුද්ධයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත …

Continue Reading

පළාත් ඡන්දෙ තෙක් දිනලා මිස හෙණ්ඩුව බිම නොතියන බව රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පළාත් සභා මැතිවරණය තෙක් පක්ෂ නායකත්වය දරනු ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. එජාප මහ ලේකම්වරයා කියන්නේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වනු ඇති බවයි. එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය. ‘පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඊයේ (15) සිරිකොත මූලස්ථානයේ පැවැති සාකච්ඡාවේදී නායකතුමා තම ස්ථාවරය පැහැදිලි කළා. …

Continue Reading

වියතුන්ගේ කරෙන් බලයට ආවත් කැබිනට් එකේ වියතුන් කිසිවෙක් නෑ – හර්ෂ ද සිල්වා

වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ …

Continue Reading

ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති

ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් අරගල කරන විට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (15) පස්වරුවේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ අගමැතිවරයා මේ බව සදහන් කළේය. වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් …

Continue Reading

දෝනි – රයිනා ජාත්‍යන්තර පිටියෙන් සමුගනී: සිනමා තරු වැළපෙයි

හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි සහ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළහ. එම්.එස්. දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව මගින් තම විශ්‍රාම යාම නිවේදනය කළේය. සුරේෂ් රයිනා ද සිය නි ඉන්ස්ටග්‍රෑම් ගිනුම හරහා සටහනක් තබමින් තමා ද මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්වීමට තීරණය කරන බව ප්‍රකාශ කළේය. එම්.එස්. දෝනි සහ සුරේෂ් රයිනාගේ විශ්‍රාම යාම …

Continue Reading

අති සාර්ථක පවුල් සැලසුම් ක්‍රමය ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ දැනගත යුතු සියල්ල

ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම් වලින් 30%ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ තත්ත්වය එකී පවුල්වලට බලවත් ගැටලුවක් ඇති කරන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. මේ නිසා පවුල අස්ථාවර වීම වගේම ගබ්සාව වැනි හානිකර පියවර වලට යොමු වීම ද බහුලව සිදුවෙනවා. සැලසුම් නොකළ ගැබ් ගැනීම් පාලනය කළ හැකි විවිධ සාර්ථක හා විද්‍යාත්මක පියවර ගැන අපි මීට පෙර …

Continue Reading

සුප්‍රකට නිරූපිකාවන්ගේ ‘සරාගී බිකිනි සහ වෙරළ විලාසිතා’ 50ක්

බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි. ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්‍රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා. අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම …

Continue Reading

ලොව දුර්ලභ මහා වානරයාගේ ‘දුර්ලභ පවුලේ ඡායාරූප’

දකුණු නයිජීරියාවේ කඳුකරයේ දුර්ලභ ගෝරිල්ලන් සමූහයක් පෙන්වන ඡායාරූප වසර ගණනාවකට පසු පළමු වරට නිකුත් කර ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන නයිජීරියාවේ ඩබ්ලිව්සීඑස් පැවසුවේ එම්බේ කඳුකරයේ කැමරා උගුල් මගින් මෙම ඡායාරූප ලබා ගත් බවයි. ක්‍රොස් රිවර් ගෝරිල්ලන් (Cross River gorillas) 300 ක් පමණක් මේ වන විට නයිජීරියාව තුළ ජීවත් වන අතර ඔවුන් වඩාත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති …

Continue Reading

මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම …

Continue Reading

සීනී ගැන ‘තිත්ත කතා’ සහ මිත්‍යා කතා

සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති. එත් කාලයක් ලොකු …

Continue Reading