පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ශ්‍රී ලංකාව පියවරක් පිටුපසට එයි
-
Editor
-
February 11, 2022
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
පන්දු යවන්නන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළද පිතිකරුවන් දැක්වූ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 20 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව විසඳිණ. ඒ අනුව දෙරට …
Continue Reading
COPE සභාපතිත්වයට යළිත් මහාචාර්ය චරිත හේරත්ට
-
Editor
-
February 10, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කළේය. මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ …
Continue Reading
පුංචි ඡන්දයට වියදම් කරලා රට බංකලොත් වුණොත් ඡන්ද තියන්නත් රටක් නැති වෙනවා
පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (පෙබ.10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. “රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් තමයි බදු. රාජ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්, ආරක්ෂාව, සුබසාධනය කිරීම සඳහා බදු අත්‍යාවශ්‍ය වෙනවා. ඒ බදු එකතු කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන මූලධර්මයක් තමයි රටේ …
Continue Reading
සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්
-
Editor
-
February 10, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද (10) නිකුත් කළේය. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස …
Continue Reading
බින් ලාඩන් වීරයෙකු කිරීම ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට චෝදනා
-
Editor
-
February 10, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
බින් ලාඩන් දිවි පිදූවෙකු ලෙස දිගටම ආරක්ෂා කරන නායකයින් අප සතුව ඇත’: ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හිදී පවසයි. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ප්‍රාණ පරිත්‍යාගිකයකු ලෙස ප්‍රශංසා කළේය. දේශසීමා ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීම සහ ත‍්‍රස්තවාදීන් උත්කර්ෂයට නැංවීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය,2016 පතන්කොට් ත්‍රස්ත ක්‍රියාව ඇතුළු දේශසීමා ත්‍රස්තවාදයේ බර …
Continue Reading
ඉන්දීය අටල් උමං මාර්ගය දිගම අධිවේගී මාර්ග උමඟ ලෙස ලෝක වාර්තා පොතට
හිමාචල් ප්‍රදේශ් හි අටල් උමග ඉදිකිරීම තාක්ෂණික සහ ඉංජිනේරු කුසලතා පරීක්ෂා කිරීමකි අඩි 10,000 ට වැඩි ලොව දිගම උමං මාර්ගය ලෙස අටල් උමග ලෝක වාර්තා පොත විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. හිමාචල් ප්‍රදේශ්හි ලාහවුල්-ස්පිටි මිටියාවතට මනාලි සම්බන්ධ කිරීම සඳහා මායිම් මාර්ග සංවිධානය විසින් කිලෝමීටර් 9.02 ක් දිග අටල් උමග ඉදිකර ඇත. එය 2020 ඔක්තෝබර් 3 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි …
Continue Reading
පකිස්තාන් බායිලා රටටම කුණු අල කවන හැටි
පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරිණි. එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් …
Continue Reading
කැන්ගරුවන්ට එරෙහි සටනට ‘සිංහයෝ’ සැරසෙති
-
Editor
-
February 10, 2022
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඔට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය සඳහා හෙට (11 දා) දිනයේදී විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුණ ගැසෙයි. විස්සයි-20 තරග පිටියේ ලකුණු පාරාදීසයක් බඳු සැලකෙන සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පව. 1.40 ට ආරම්භ වනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසු …
Continue Reading
QUAD සංවිධානයේ රටවල් ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 505කට අධික ප්‍රමාණයක් ලබා දීලා
-
Editor
-
February 10, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් පැවසුවේ තවත් එන්නත් පරිත්‍යාග කිරීමට ඇති ප්‍රතිඥාව යටතේ රටවල් හතර විසින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 505 කට වඩා ලබා දී ඇති බවයි. Quad විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ඉන්දියාවේ, ජපානයේ සහ එක්සත් ජනපදයේ විදේශ අමාත්‍යවරුන්ට සහභාගීත්වෙයන් සිකුරාදා පැවැත්වීමට නියමිත ය “ආරක්‍ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අපගේ ධනාත්මක සහ අභිලාෂකාමී න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම සඳහා …
Continue Reading
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට සමහරු කටයුතු කරනවා
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන …
Continue Reading