‘EPF-ETF අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගත යුතුයි‘ – ජාතික ජන බලවේගය

2021 අයවැයෙන් 2020/2021 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක් ආණ්ඩුවෙන් යෝජනා කර තිබේ. මෙම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර අයවැය විවාදයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය …

Continue Reading

Wedding Show 2022

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මනාලියන්ගේ ප්‍රදර්ශනය බවට පත්ව ඇති The Wedding Show 2022 ඊයේ (11) BMICH හිදී එළිදැක්විණි. මෙම ප්‍රදර්ශනය ඉරිදා (13) දක්වා පැවැත්වේ. ඡායාරූප Pix by Kithsiri de Mel උපුටා ගැනීම dailymirror.lk

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක ‘හිඟයක්‘ ඇති බව මුදල් ඇමති බැසිල් නිල වශයෙන් පිළිගනී

කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල සුළු හිඟයක් පවතින බවත් ආනයනික භාණ්ඩ වඩාත් විනිවිදභාවයෙන් සාමාන්‍ය ජනතාව වෙත ළඟා වන ඵලදායී යාන්ත්‍රණයක් පිහිටුවීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ මංගල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. කිරිපිටි, LP ගෑස්, තිරිඟු …

Continue Reading

ශ්‍රී ලංකාව මූල්‍ය ආධාර ඉල්ලා නැති නමුත් සාකච්ඡාවට සූදානම් බව IMF හෙළිකරයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ඉල්ලා නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ණය බර සඳහා විකල්ප විසදුම් සාකච්ඡා කිරීමට සූදානම් බව IMF ප්‍රකාශක ජෙරී රයිස් පැවසීය. G20 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවක් ශක්තිමත් කිරීම සඳහා වන IMF යෝජනාවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 මූල්‍ය නායකයින්ගේ රැස්වීමේදී ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ප්‍රතිගතිය ගැන විමසා බැලීම අපේක්ෂා කරන බව රයිස් …

Continue Reading

අනායාස මරණයක් ඉල්ලූ සංක්‍රාන්ති ලිංගික කාන්තාව නිසා ඉන්දියාවේ මහා ආන්දෝලනයක්

අනීරා කබීර් පසුගිය වසරේ නොවැම්බරයේ දී, මාස දෙකක් තුළ ඇය සහභාගී වූ 14 වැනි රැකියා සම්මුඛ පරීක්ෂණයට ගමන් කළේ තොප්පියක්, මුහුණේ වැඩි කොටසක් වැසෙන ආවරණයක්, සහ පිරිමි ඇඳුම් ඇඳගෙන ය. මේ තිස්පස් හැවිරිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාව පවසන්නේ, පෙර සම්මුඛ සාකච්ඡාවල දී ඇය මුහුණදුන් සංක්‍රාන්ති ලිංගික භීතිකාවෙන් යුත් ප්‍රකාශයන් නිසා එසේ කරන්නට පෙළඹුණු බව යි. ඇයට දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ රජයේ …

Continue Reading

‘ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහයට යුද හමුදාව කුඹුරට’

ඉදිරි  යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස   සහය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ  වගාබිමකටම   හමුදා  නිලධාරියකු බැගින් යොමු කරන  බව යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මෙරට කෘෂිකර්මාන්තය  ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත  තමා මෙම වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කරන බව පැවසූ යුද  හමුදාපතිවරයා  වැඩසටහන  ක්‍රියාත්මක කිරීම සඳහා  සියලු සැලසුම් සකසා අවසන් කර  ඇතැයිද  …

Continue Reading

හෙද නිලධාරීන්ගේ සංගමය පමණක් වර්ජනයෙන් ඉවත්වෙයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බවත් සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මේ අතර විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් …

Continue Reading

විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්  ඊයේ (11) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන්  බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

Continue Reading

පොහොර තහනමෙන් ‘පලතුරු අපනයන කර්මාන්තය අවුලෙන් අවුලට වැටිලා‘

ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය. රටක් ලෙස නැගීසිටින්නේ කෙසේද කියාය. එහෙයින් එවැනි පිරිසක් නොසලකා නොහැරීම රජයේ යුතුකමක් ලෙසම වගකීමක් ලෙස ද අපි දකිමු එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් …

Continue Reading

ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර 9 වැනි වාර්ෂික යුද හමුදා මාණ්ඩලික නිලධාරී සාකච්ඡා ආරම්භ වේ

ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර 9 වැනි වාර්ෂික යුද හමුදා මාණ්ඩලික නිලධාරී සාකච්ඡා පූනේහිදී පැවැත්වේ. මේහිදි ක්‍රීඩා සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පුහුණුවීම් සහ හුවමාරු කිරීම් ඇතුළුව ආරක්ෂක සහයෝගීතා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බුද්ධිමය, සංස්කෘතික, ආගමික සහ භාෂාමය අන්තර් ක්‍රියාකාරිත්වයක් පවති. වෙළඳාම සහ ආයෝජන වර්ධනය වී ඇති අතර සංවර්ධනය, අධ්‍යාපනය, සංස්කෘතිය …

Continue Reading