බ්‍රිතාන්‍යයේ Covid-19 අනතුරු ඇඟවීමේ මට්ටම 4 දක්වා ඉහළට
-
RSL
-
September 21, 2020
-
CORONA: Covid 19, විදේශීය
-
featured
-
0 Comments
එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් අනතුරු ඇඟවීමේ මට්ටම 3 සිට 4 මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබේ. එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂණය “ඉහළ හෝ සීග්‍ර ලෙස ඉහළ යාම‘ බවයි ඔවුන් සදහන් කර ඇත්තේ. වැඩිදුර ක්‍රියාමාර්ගයකින් තොරව ඔක්තෝබර් මැද වන විට දිනකට කොවිඩ් ආසාදිතයින් 50,000ක් වාර්තා විය හැකි බව රජයේ විද්‍යාත්මක උපදේශකවරයා විසින් අද (21) දින අනතුරු ඇගයීමක් …
Continue Reading
‘රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු’
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන …
Continue Reading
යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණේ
-
RSL
-
September 21, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ. පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය ගනිමින් එහි ප්‍රමුඛත්වය ලබා ගනිද්දී හලාවත මේරියන්ස් පිල ක්‍රීඩා කරන ලද …
Continue Reading
කහ වලින් රට ස්වයංපෝෂිත කරන වගකීමත් හමුදාවට
-
RSL
-
September 21, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඊයේ (20) පැවැති …
Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු !
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ජඹුරේවල චන්දරතන හිමි – සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි. එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී …
Continue Reading
රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනය – ජනපති අවධාරණය කරයි
අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා …
Continue Reading
‘යහපාලනයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක‍්‍රියා පිළිබඳ සොයන කමිටුව: පැමිණිලි 100 ඉක්මවයි
යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ. තව දුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් …
Continue Reading
මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න
-
RSL
-
September 21, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර. මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ, ‘‘ගාල්ල, …
Continue Reading
බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත. මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී …
Continue Reading
විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණි. මෙහිදී විදුලි …
Continue Reading