රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනය – ජනපති අවධාරණය කරයි

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ...

‘යහපාලනයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක‍්‍රියා පිළිබඳ සොයන කමිටුව: පැමිණිලි 100 ඉක්මවයි

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු...

මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න

මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර.  මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි  මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික්...

බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය

තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත්...

විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි...

ශ්‍රී ලාංකීය ජනතාවගේ ආහාර සුරක්ෂිත හා පෝෂ්‍යදායි කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. "සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් " තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ...

WeChat තහනම් කිරීමට ට‍්‍රම්ප් දරණ උත්සාහයට ‘අධිකරණයෙන් පොල්ලක්’

චීන පණිවිඩ යැවීම සහ ගෙවීම් යෙදුම වන WeChat තහනම් කිරීමට එක්සත් ජනපද රජය ගත් උත්සාහයක් එක්සත් ජනපද මහේස්ත්‍රාත් විනිසුරු ලෝරල් බීලර් (Laurel Beeler) විසින් අවහිර කර ඇත. විනිසුරු ලෝරල් බීලර් කියා සිටියේ මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට අදාළව බරපතල...

දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින්...

තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය.     මීගමුවට එරෙහි තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට...

නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි  රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය...
Loading posts...

All posts loaded

No more posts