බිඳ වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට උපරිම සාධාරණය
-
RSL
-
September 23, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආයතන ගණනාවක් කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් සැලසුම් කර තිබේ. ඒවා නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත්, නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව පෙන්වා දෙයි. මුදල් හා …
Continue Reading
ලෝකය සීතල යුද්ධයේ එළිපත්තේ – එක්සත් ජාතීන් බිය පළ කරයි
-
RSL
-
September 23, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 75 වැනි මහා සමුළුව ඇමෙරිකා – චීන එදිරිවාදිකම එළිපිට ප්‍රදර්ශනය කරන ‘සටන් බිමක්‘ බවට පත්ව ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ සදහන් කරති. මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පැවැත් වුණේ නවීන සන්නිවේදන තාක්ෂණ ඔස්සේ දුරස්ථවයි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (23) මහ සමුළුව ඇමතුවා. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් …
Continue Reading
ජනපතිගේ ක්ෂණික මානුෂික මෙහෙයුම
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගියේය. රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි. කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි …
Continue Reading
20ට ජනමත විචාරණයක් ඉල්ලන පෙත්සම් ගණන 07 දක්වා ඉහළට
-
RSL
-
September 23, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර …
Continue Reading
පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කරයි
-
RSL
-
September 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Continue Reading
යුද්ධයේ කටුක බව අත්විඳි ජාතියක් ලෙස ලෝක සාමයට කැප වෙනවා – මහා මණ්ඩල සමුළුවේදී ජනපති කියයි
ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු …
Continue Reading
‘ප්‍රේම ත්‍රිකෝණයක්’ බිහිසුණු ද ? ආදරණීය ද ? ඇත්ත නැත්ත දැන ගනිමු!
-
RSL
-
September 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සබඳතාවලදී “ප්‍රේම ත්‍රිකෝණය Love Triangle” යන වාක්‍ය ඛණ්ඩය අපට බොහෝ විට අසන්නට ලැබේ. ඒ් තුන්වන පුද්ගලයකු එකතු කිරීමත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් සංකීර්ණ වන විට ය. එවැනි ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා වෙනුවෙන් කැපවී සිටින නමුත් ඔවුන්ගෙන් එක් අයෙකු තවත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනී. සමහර විට සම්බන්ධතාවයක් තේරුම් ගැනීමට අපහසුය. ඔබට එයට නමක් දීමට නොහැකි නමුත් ඔබට යන්නට අපහසුය. එකම ව්‍යාකූලත්වය …
Continue Reading
‘ඇවිදින ආකාරය’ කාන්තාවකට කොපමණ වැදගත් ද යන්න ගැන දැන ගනිමු
කාන්තාවක් කොපමණ සුන්දර වුණත් ඇය ඇවිදින විලාසය එතරම් සුන්දර නැතිනම් ඇය සතු සුන්දරත්වයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. මොකද කාන්තා සෞන්දර්යය ඔපනංවන ප‍්‍රමුඛ සාධකයක් වන්නේ ඇය ඇවිදින විලාසයයි. රාජකීය පවුලේ කාන්තාවන්ට හැසිරීම් රටා උගන්වන විට, ඔවුන් හොඳින් ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ද පුහුණු කරනු ලැබේ. රාජකීය ඉරියව්වක් පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත. මනාව ගමන් කිරීමට කාන්තාවකට …
Continue Reading
ඇමෙරිකාව ඉතිහාසයේ දැවැන්තම ජීවිත වන්දිය ගෙවයි – කොවිඩ් මරණ ලක්ෂ 2යි
-
RSL
-
September 22, 2020
-
CORONA: Covid 19, විදේශීය
-
featured
-
0 Comments
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) දත්ත වලට අනුව එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇත. වෙනත් කිසිදු රටකට වඩා කොවිඩ් ආසාදිතයින් මිලියන 6.8 කට වැඩි පිරිසක් එක්සත් ජනපදයෙන් වාර්තා වීම ද විශේෂ සිද්ධියකි. උතුරු ඩැකෝටා සහ ඌටා ඇතුළු ප්‍රාන්ත ගණනාවක ආසාදිතයින් වැඩිවීම මධ්‍යයේ මෙම සන්ධිස්ථානය පැමිණ තිබේ. මාර්තු මාසයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මරණ 100,000 ත් …
Continue Reading
මංතීරු නීතිය යළි සංශෝධනයට
-
RSL
-
September 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) සිට ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා. ධනාත්මක විවේචන …
Continue Reading