ලංකාවේ සෑම සතියකම අලුත උපන් බිළිදුන් 30ක් අක්ෂි පිළිකාව ගොදුරු වෙයි

ශ්‍රී ලංකාෙව් සෑම සතියකම අලුත උපන් බිළිඳුන් 30කට අධික ප්‍රමාණයකගේ පූර්ණ අන්ධභාවය ඇති කරන ‘රෙටිනොබ්ලාස්ටෝමා අක්ෂි පිළිකාවට ලක්වන බව ‘ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ වෛද්‍යවරියකද ඇතුළුව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකදී සොයා ගෙන ඇත. සෑම සතියකදීම වයස මාසයට අඩු බිළිඳුන් 30කට වඩා ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන අතර පූර්ණ අන්ධභාවයට හේතුවන මෙයට මූලය …

Continue Reading

AL සහ ශිෂ්‍යත්ව සිසුන්ට විශේෂ නිවේදනයක්

මෙවර අපොස (උසස් පෙළ) විභාගයට පෙනීසිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ පන්ති මෙහෙයවීම  ඔක්තෝබර් 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි. එසේම,* විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම* උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම* විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන …

Continue Reading

රජයේ වෛද්‍ය පීඨ වසා දමනු !

මේ රටේ වෛද්‍ය පීඨයකට යා ගත නොහැකි වූ අවම සුදුසුකම් සපුරා නොමැති රජයේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලඥයන් ගේ ජාවාරම්කරුවන්ගේ දරුවන් ට රැකියා ලබා දීම සඳහා ‘රජයේ වෛද්‍ය පීඨ වසා දමනු! නැතහොත්  සෞඛ්‍ය අතින් දකුණු  ආසියාවේ ඉහළම තැනක සිටින අප එය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා සුදුස්සන්ට පමණක් අවස්ථාව ලබා දෙමු. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් වාර්ෂික …

Continue Reading

විශ්ව විද්‍යාල විෂය නිර්දේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත යුතුයි

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතුය. රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් විය යුතු බව  ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි එතුමා අධ්‍යාපන බලධාරීන්ට කියා සිටී. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, …

Continue Reading

රුපියල් 1000 නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල්  නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.

Continue Reading

අලිබබා ‘වතුර බෝතල්වලට’ යටවෙයි

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස පානීය ජල බෝතල් අලෙවි සමාගමක හිමිකරුවෙක් වන ෂොං ෂාන්ෂාන් Zhong Shanshan පත්ව සිටිනවා. ඒ අනුව දීර්ඝ කාලයක් චීනයේ ලොකුම ධනපතියා බවට පත්ව සිටි ‘අලිබබා’ හිමිකරු ජැක් මා දෙවැනි තැනට පත්වෙනවා. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ෂන්ෂාන් සතු වත්කම ඩොලර් බිලියන 58.7ක්. ෂොං ෂාන්ෂාන් 1996 දී චීනයේ නැගෙනහිර වෙරළ තීරයේ ෂෙජියැන්ග් පළාතේ Nongfu Spring ආරම්භ කළ අතර ඔහු ඉතා …

Continue Reading

අලුත්ම Tattoo රැල්ල – Barbie tattoo

ඔබේ බාර්බි බෝනික්කාගේ (Barbie doll) පෙනුම මොන වගේද කියා ඔබට මතකද? අපි හැමෝමට එයාගේ කපාපු කොණ්ඩය මතකයි. සම්භාව්‍ය නිල් ඇස්, රෝස තොල්, අපූරු වේශ නිරූපණය, ඇඳුම් අපට මතකයි.   නමුත් ඔබ දන්නවාද ඒ සෑම බාර්බි කෙනෙකුගේම අපි කිසිවෙකුගේ අවධානය දිනා නොගත් කුඩා කොටසකුත් තිබුණ බව. බොහෝ බාර්බිවරු 60 ගණන්වල පසු වූ අතර පසුව පවා “ජපානයේ සාදන ලද” හෝ රටේ නම ඔවුන්ගේ …

Continue Reading

කෝමාරිකාවල ‘පත‍්‍ර කුණුවීමේ රෝගයෙන්’ වගාබිමේ අනෙකුත් බෝග අනතුරේ

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය. කෝමාරිකා ශාකය කලකට ඉහතදී මෙරට භාවිතා කෙරුවේ අලංකාරය උදෙසා වවන ශාකයක් හා දේශීය ඖෂධීය පැලෑටියක් වශයෙනිග මෙම ශාකයේ ඖෂධීය ප‍්‍රයෝජන වලට අමතරව වෙනත් ප‍්‍රයෝජන …

Continue Reading

ඇමරිකා එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින (24) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් (Ms.Alaina Teplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම වෛද්‍ය උපකරණ අතර, ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 20,000 ක්, KN 95 වර්ගයේ මුව ආවරණ 3,000 ක්, isolation gowns …

Continue Reading

Sri Lanka Cricket: නාමල් බාලචන්ද්‍ර විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි

මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික …

Continue Reading