20 සංශෝධනයට එරෙහි පෙත්සම් ගැන සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
-
RSL
-
September 25, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා. පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සිසිර ද ආබෲ . මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින …
Continue Reading
ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර යයි
-
RSL
-
September 25, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය. ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි. එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී …
Continue Reading
නියෝග පැහැර හරින නිලධාරීන්ට වැඩ වරදී – ‘ගම සමගපිළිසඳර’ අරඹමින් ජනපති හල්දුම්මුල්ලේදී කියයි
ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපතිවරයා කියා සිටී. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. “රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු …
Continue Reading
චිම්පන්සින්ටත් දැන් මොළේ ඇවිත්
-
RSL
-
September 25, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
ස්වභාවික විපත් හමුවේ මිනිසුන් මෙතරම් ඔරොත්තු දීමේ එක් හේතුවක් වන්නේ අපගේ හැසිරීම වෙනස්වන තත්වයන්ට හැඩගැස්වීමට ඇති හැකියාවයි. උදාහරණයක් කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පෙර අප එකිනෙකා හමු වූ විට අතට අතදීම හෝ වැළද ගැනීම සුලභ අත්දැකීමක් විය. එහෙත් මිනිසුන් අතර සමීප සම්බන්ධතා මාරාන්තික කොවිඩ් වෛරසය පැතිරවීමට උපකාරී බව හදුනාගත් වහාම අපි දැන් මීටර් දෙකක් ඈතින් (බොහෝ විට අමුතු ලෙස) සිටිමු. …
Continue Reading
දැන් ඉතිං කිකිළියන්ට බිත්තර දාන්න වෙන්නෙත් ආණ්ඩුව කියන කියන විදිහටද ?
ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය වැඩිම රටවල්, ආහාර වවන රටවල් නොවන බවත් පෙන්වා ඇත. විශේෂයෙන් ආහාර පිළිබඳ කතාවේදී අතිබහුතරයක් වන පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව දිය යුතුය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු යැයි යෝජනා කළේය. ඒ ආනයනය කළ ආහාර වෙනුවට දේශීය ආහාර කන්නැයි යෝජනා කරන ආණ්ඩුවේ අලුත් රැල්ල නිසාය. අලුත් රැල්ල යැයි කීවාට මේ …
Continue Reading
පිරිමි වැඩිෙයන්ම ආදරය කරන කාන්තාවන් කවුරුන් වගේ ද ?
-
RSL
-
September 25, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කාන්තාවන් පිරිමින්ට වඩා ලස්සන හා සියුම් ලෙස නිර්මාණය වී ඇත. ස්ත්‍රී සුන්දරත්වය සැමවිටම සමාජයේ වැදගත් ස්ථානයක් දරන්නේ එබැවිනි. සාහිත්‍යය හා කාව්‍යය කාන්තාවන්ගේ සුන්දරත්වය සහ ඇයගේ ලාලිත්‍ය පිළිබඳ විස්තර වලින් පිරී ඇත. කාන්තාවන්ට පිරිමින්ගේ සිත් දිනා ගැනීම සඳහා සිය සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වන අතර එමඟින් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට සහ සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, බොහෝ පිරිමින් …
Continue Reading
දරුවන්ගේ දඟකාරකම් වලට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?
-
RSL
-
September 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වැඩිහිටියාගේ ගුරුවරයා දරුවාය‘ කියා කතාවක් තිබෙනවා. ඒ වගේම තමයි ළමයින් වැඩිහිටියන්ට වඩා වෙනස් වීම. ඔවුන් තවම මේ ලෝකය ගැන ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඒ නිසා ඔවුන් අතින් විවිධාකාර වැරදි සහ අතපසු වීම් සිදුවිය හැකියි. ඒ වගේම ඔවුන්ගෙන් බහුතරයකට තමන් කරන කියන දේ ගැන නිවැරදි, නිරවුල් අවබෝධයක් ද නැහැ. ළමුන් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කියන ආකාරයට ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක දරුවන්ට සම්පූර්ණයෙන් නොතේරෙන අතර, …
Continue Reading
පිස්සු හැදෙන ‘නියපොතු විලාසිතා’
‘නියපොතු“ අනිවාර්යයෙන්ම අපට හමු වන පුද්ගලයින් කෙරෙහි හැඟීමක් ඇති කරන එක් කරුණකි. අපිරිසිදු නොකැපූ නියපොතු අශෝභන වේ. මේ නිසා අපගෙන් බොහෝ දෙනෙක් අපගේ නියපොතු ගැන සැලකිලිමත් වීමට උත්සාහ කරන අතර ඒවා හැකි තරම් සුන්දර ලෙස තබා ගැනීමට ද පියවර ගනී. සමහරු උදාසීන වර්ණයක් සහිත කෙටි නියපොතු සඳහා යති, තවත් අය අඳුරු පැහැයක් සහ දිගු නියපොතු වලට වැඩි කැමැත්තක් දක්වති. සෑම කෙනෙකුම …
Continue Reading
IPL විස්තර විචාරයට පැමිණි හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා මරුට
-
RSL
-
September 24, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් Dean Jones මුම්බායි හිදී අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ජෝන්ස් 59 වැනි වියේ පසු වූ බව සදහන් වන අතර මරණයට හේතුව ලෙස සැලන්නේ හෘදයාබාධයක්. ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ශතක 11ක් සහ …
Continue Reading
20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් – මුළු ගණන 12ට නගී
-
RSL
-
September 24, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිකරණ ඇමැතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වී තිබෙනවා. අද දිනයේ ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් …
Continue Reading