ලංකාවේ රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි: සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 100ක් මේ වසරේ වෛද්‍ය සේවයට

උසස් පෙළ අසමත්  විදේශ වෛද්‍ය උපාධි ධාරීන් 19ක් හා ලෝකයේ කිසිදු පිළිගත් වෛද්‍ය උපාධියක් නොමැති 81 දෙනෙකු  මේ වසරේ  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය ට එක් වීමට නියමිතව ඇත.  අප රටේ බොහෝ පුවත්පත්  වෛද්‍යවරුන්ගේ අඩුපාඩු කම්  හා ඔවුන් අතින් සිදුවන වැරදි  හේතුවෙන් පීඩාවට පත්වන රෝගීන්ට සිදු වන හානිය ගැන තම පුවත්පත්  මඟින් අතිශයෝක්තියෙන් කරුණු වාර්තා කරත්, එම සිදුවීම වලට පෙර එය …

Continue Reading

‘කොරෝනා සාර්ථකව පාලනය කළ ‘ රටවල් අතර ශ්‍රී ලංකාව 02 වැනි ස්ථානයට

චීන පර්යේෂණ ආයතනයක් වන “YICAI” සිදුකළ සමීක්ෂණයකට අනුව Covid- 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා. එම සමික්ෂණය අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, …

Continue Reading

ආණ්ඩුවේ උපදේස්වලට අනුව ‘සෝයා ගොවීන්ට’ යනඑන මං නෑ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ගොවි සංවිධානවල උපදෙස් මත පසුගිය යල කන්නයේ සෝයා බෝංචි වගා කළ ගලෙන්බිදුණුවැව හුරුළු ගොවීන් සිය අස්වැන්න සදහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. සිය සෝයා බෝංචි අස්වැන්න සඳහා රජය අනුමත කළ මිල වන රුපියල්නො 125 මේ වන විට තමන්ට නොලැබෙන බවත් අදාළ ආයතන සිය අස්වැන්න මිලදී ගැනීමට සූදානම් වන්නේ රුපියල් 115කට බවත් ගොවීන් පෙන්වා දෙනවා. …

Continue Reading

Full Story: මහින්ද – මෝදි ද්විපාර්ශ්වික සමුළුවේ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ (26) දින විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළු අවසානයේ දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය. මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත 1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද දින අතථ්‍ය සමුළුවක් පැවැත්වූ අතර, එහි දී …

Continue Reading

සෞඛ්‍ය ඇමතිනියගෙන් වැදගත් පොරොන්දුවක්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස්  පළ කරන ලද්දේ මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයට එක්වෙමෙනි. මෙම උත්සවය අද දින (27) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 2003 වසරේ ආරම්භ කරන ලද අතර, විද්‍යාලයේ දැක්ම වන්නේ මානසික දියුණුව ප්‍රවර්ධනය කිරීම වන අතර, එහිදී සෞඛ්‍ය සහ ඒ ආශ්‍රිත විද්‍යාවන්, මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය පුහුණුවට පහසුකම් …

Continue Reading

‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන …

Continue Reading

ලෝකයේ ‘ලස්සනටම’ හිරු බැස ස්ථාන 10 ගැන හෙළිදරව්වක් !

ලෝකයේ ලස්සනම හිරු පායා එන දර්ශනය තිබෙන්නේ ලංකාවේ බව අපි දන්නවා. ඒ අසිරිමත් දර්ශනය දැකගත හැකි වන්නේ සමනළ කන්ද මුදුනේ සිටයි. ශ්‍රී පාද වන්දනාවේ යන සියලු දෙනාම මේ අසිරිමත් සිදුවීම, ‘ඉරසේවය‘ නරඹන්න අමතක නොකරන්නේ ඒ නිසයි. මේ අතර ඉර බැසයන දර්ශනයත් මනරම් එකක් බව අප අමතක නොකළ යුතුයි. ඔබ එවැනි සුන්දර අවස්ථා ගැන මතකයන් ඕනෑ තරම් ඇති. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය, …

Continue Reading

අධික ලුණු පාරිභෝජනයේ ‘අදුරු පැත්ත’ සොයා ගනී

එංගලන්තයේ වැඩිහිටියන්ගෙන් සියයට 69 ක් අධික ලෙස ලුණු අනුභව කරන බවට ගණන් බලා ඇති බව මුත්‍රා සාම්පල මත පදනම් වූ ‘ජාතික ආහාර හා පෝෂණ සමීක්ෂණය 2020 වාර්තා කරයි. නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය මගින්, රුධිර පීඩනය ඉහළ යාම, හෘද රෝග හා ආඝාතය වර්ධනය වීමේ අවදානම් සාධකය හා ආමාශ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කරන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. වැඩිහිටියන් දිනකට ලුණු 6g …

Continue Reading

ITSSL චීනය ගැන බරපතළ අනතුරු ඇගයීමක් කරයි

චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් රජය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි හා අගමැති මහින්ද අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26) දින පවත්වන ලදී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි. මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ …

Continue Reading