වතු ජනතාවගේ නිවාස ගැටලුවට ජනපති සහ අගමැතිගෙන් නව විසදුමක්
වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කරති. වතු ජනතාව …
Continue Reading
20න් කිසිම ගැටලුවක් ඇති වෙන්න නෑ – අගමැතිගෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ට සහතිකයක්
-
RSL
-
September 29, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේදී පැවසීය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය. මාධ්‍යවේදියා – විසිවැනි …
Continue Reading
‘මාස්ක්නේ’ මුහුණු ආවරණ අපේ පෙනුම වෙනස් කරාවි ද?
කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින් මෙම කුරුලෑ හඳුන්වයි. යේල් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මෝනා ගොහාරා බීබීසී වෙත පැවසුවේ “තර්කයක් නැහැ. මාස්ක්නේ ඇත්තටම තියෙනවා,” යනුවෙනි. “මම මුහුණු ආවරණ දෙකක් වගේම සමහරවිට …
Continue Reading
කොරෝනා නිසා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ආදායම අඩු වෙද්දී වියදම්ත් වැඩිවෙලා
-
RSL
-
September 29, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය. බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක ආදායමක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රාජකීය ගිණුම් භාරකරු පැවසීය. වසර දහයකින් බකිංහැම් මාලිගය අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන 369ක අයවැයට තවත් ඩොලර් මිලියන 20ක හිඟයක් …
Continue Reading
ලෝක හදවත් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්
-
RSL
-
September 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases” යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි. බෝනොවන රෝග අංශය මගින් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක් (NCD Corner) ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට …
Continue Reading
එළවලු – පලතුරු හා වී වගාවට සැඟවී ප්‍රහාරයක්
මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු විශේෂයක් හඳුනා ගන්නා ලදී. වටපණුවන් යනු සිහින් රවුම් දේහ දරන නෙමටෝඩා නමැති සත්ව වංශයට අයත් සාමාජිකයින් වේ. අප බොහෝ කලක පටන් වටපනුවන් ගැන කතා කරන්නේ මිනිසාගේ දේහය තුල ජීවත්වන ආන්ත්‍රික වටපනුවන්, කොකුපනුවන්, බරවා පනුවන් ආදිය සම්බන්ධයෙන්ය. එහෙත් බෝග …
Continue Reading
මඤ්ඤොක්කා ගැන විස්මිත කරුණු රැසක් හෙළි වෙයි !
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි. “ඒවා එකල අපේ ආහාරයේ අනිවාර්ය කොටස්. ආහාර රටාව වෙනස්වීමත් එක්ක අපි මේ වගා වලින් ඈත් වුණා. ලොක්ඩවුන් එකත් එක්ක ආයිත් ආහාරයෙන් ස්වයංපෝෂිත බව අතේ දුරින්ම තිබීමේ වැදගත්කම අපිටම තේරුනා. මම නැවතත් බතල, කිරිඅල, රාජඅල ආදිය වගාකළා. සාන්තිග්‍රාම් කියන ස්වේච්ඡා සංවිධානයෙන් තමයි අපිට රෝපණ …
Continue Reading
දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට වාසි දෙන්න ජනපතිගෙන් සැලසුම්
-
RSL
-
September 28, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත …
Continue Reading
පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්
-
RSL
-
September 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ …
Continue Reading
දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර ලබාදෙන්න අගමැති උපදෙස් දෙයි
-
RSL
-
September 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින පැවැසීය. පසුගිය කාලයේ රජයේ මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත්, දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා …
Continue Reading