විදේශවල සිට මෙරටට එන්නෙම කොරෝනා ආසාදිතයින් – වසංගත රෝග විද්‍යා අංශය
මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවධානමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය සමරවීර මහතා මෙසේ ද සදහන් කළේය. ‘මාස දෙකකට අධික …
Continue Reading
දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු දීමට තිත
-
RSL
-
September 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පස්වරුවේ පැවැසීය. සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා …
Continue Reading
ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි
“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී …
Continue Reading
උප්පැන්න සහතික සම්බන්ධ නීතියේ ඔබ නොදැන සිටි සියලුම කරුණු
-
RSL
-
September 30, 2020
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
featured
-
0 Comments
‘උප්පැන්න සහතිකය’ අපේ ජීවිතයේ වැදගත් ම සහතිකවලින් එකක්. ඒත් එහි නිමක් නැති ගැටලු බොහෝ දෙනකුට තිබෙනවා. ඒත් ඒ ගැන නිවැරදි දැනුමක් ඔවුන් බහුතරයකට නෑ. ඒ නිසා සිදුවන ගැටලු සහ ඇතැම් විට දරන්න වන වියදම අති විශාලයි. මේ ලිපිය මගින් උප්පැන්න සහතිකය සම්බන්ධ සියලු ගැටලු ගැන විධිමත්ව සාකච්ඡා කරනවා. උප්පැන්න සහතිකයක් යනු කුමක් ද ? දරු උපතක් සිදුවුණාට පසු උපත් හා …
Continue Reading
තුරන් කළ බව සිතා සිටි වී වගාව වැනසූ ‘ගොක් මැස්සා’ යළි එළි බසී
වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා පූර්ව ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්ය. ගොක් මැස්සා යනු සැඟව පහරදෙන සතුරෙක් යයි හැඳින්වූවාට වරදක් නැත. වී වගාවේ ප්‍රධානතම පලිබෝධකයෙකු ලෙස …
Continue Reading
කොවිඩ් – 19 අභියෝග හමුවේ පාසල් අරඹන්නැයි දරුවන් කළ ඉල්ලීම අපි ඉටු කළා – අගමැති
-
RSL
-
September 30, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය. කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා …
Continue Reading
ඉහළ තාක්ෂණය භාවිතා කර මහා පරිමාණ කිරිගොවිපළ 10ක් ආරම්භ කරනවා
දේශීය ආයෝජකයින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නව ආයෝජකයින් කිරි නිෂ්පාදනය සඳහා යොමු කිරීමට රජය බලාපොරොත්තු වෙයි. ඒ අනුව මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් වැවිලි සමාගම්වල දායකත්වයෙන් නව කිරි ගොවිපළ 10ක් ඇතිකිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන …
Continue Reading
Covid-19: මරණ සංඛ්‍යාව මිලියන දක්වා ගමන් කළේ මෙහෙමයි !
-
RSL
-
September 29, 2020
-
CORONA: Covid 19, විදේශීය
-
featured
-
0 Comments
අද (29) දිනය ආරම්භ වන විට ගෝලීය වශයෙන් කොවිඩ් -19 මරණ සංඛ්‍යාව මිලියනය (10,000,00) ඉක්මවා ගිය බව ජොන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය වාර්තා කළා. එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව විසින් වාර්තා කරන බවයි එම වාර්තාවල වැඩි දුරටත් සදහන් වන්නේ. මාස 09කට ආසන්න කාලයක් තුළ ලොව පුරා ආදායිතයින් මිලියන 20කට අධික පිරිසක් වාර්තා කරමින් තව දුරටත් අඛණ්ඩව ව්‍යාප්ත …
Continue Reading
ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක්
-
RSL
-
September 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනපතිවරයා කියා සිටී. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද …
Continue Reading
ජාත්‍යන්තර කඩොලාන ඡායාරූප සම්මාන උළෙලේ ජයග්‍රාහී ඡායාරූප
කඩොලාන‘ ගැන ඔබේ මතකය කොහොමද ? මීට කලකට පෙර කඩොලාන පද්ධතියක් විනාශ කළ දේශපාලනඥයෙක් කී කතාව ඔබට මතක ඇති. ඒ නීරස මතකය. සුන්දර මතකය කෙසේද ? මාදු ගගේ කඩොලාන අතර සංචාරය… ඊටත් ඔබ්බට ගියොත් මඩොල් දූව වාගේ බොහෝ සුන්දර මතකයන් රැසක් ඔබට ඇති. අපේ මේ උත්සාහය ඔබේ ඒ සුන්දර මතකය අලුත් කරමින් කඩොලාන ගැන ජාත්‍යන්තර ඡායාරූප රැසක් ඔබට දැක ගැනීමට …
Continue Reading