ශ්‍රී ලාංකීය ජනතාවගේ ආහාර සුරක්ෂිත හා පෝෂ්‍යදායි කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. “සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් ” තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ සහ සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමටත් ලාංකීය ජනතාව බලගැන්වීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය විය.ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම …

Continue Reading

WeChat තහනම් කිරීමට ට‍්‍රම්ප් දරණ උත්සාහයට ‘අධිකරණයෙන් පොල්ලක්’

චීන පණිවිඩ යැවීම සහ ගෙවීම් යෙදුම වන WeChat තහනම් කිරීමට එක්සත් ජනපද රජය ගත් උත්සාහයක් එක්සත් ජනපද මහේස්ත්‍රාත් විනිසුරු ලෝරල් බීලර් (Laurel Beeler) විසින් අවහිර කර ඇත. විනිසුරු ලෝරල් බීලර් කියා සිටියේ මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට අදාළව බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි. වාණිජ දෙපාර්තමේන්තුව ඉරිදා (20) සිට එක්සත් ජනපද යෙදුම් වෙළඳසැල්වල WeChat දර්ශනය වීම තහනම් කර ඇත. …

Continue Reading

දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරු තොගයක් පාර දෙපැත්තෙන්ම අපට හමුවේ. අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරුද, නෙල්ලි, ගඩුගුඩා, ගල් …

Continue Reading

තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය.     මීගමුවට එරෙහි තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණ දෙමින. හයේ පහර 3කින්හ සහ හතරේ පහර 8කින්ත සමන්විතවුණු එම ඉනිමත් සමග මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් අත්විය. …

Continue Reading

නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි  රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ. සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට …

Continue Reading

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – අගමැති

“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පැවසීය. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය. කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස …

Continue Reading

1950 දශකයේ සිට 2020 දක්වා ‘පිරිමි සුන්දරත්වය’ වෙනස් වුණේ මෙහෙමයි

සුන්දරත්වය‘ ගැන කතා කරන විට ගැහැනු ගැන පරිසරය ගැන බහුලව කතා කළත් ‘පිරිමි සුන්දරත්වය‘ යනු අප බොහෝ විට කතා කරන දෙයක් නොවේ. නමුත් එය පසුගිය දශක කිහිපය තුළ කාන්තා සුන්දරත්වය මෙන් වෙනස් වී ඇත.  අපි පොප් සංස්කෘතික ඉතිහාසය ගැඹුරින් හාරා බැලුවහොත්, මිනිසුන් අද අප දකින දෙයට වඩා බෙහෙවින් වෙනස් බව පෙනේ.  නමුත් අපට නිසැකවම පැවසිය හැකි එක් දෙයක් කම් ‘කඩවසම් බව …

Continue Reading

කොස් ගැන ‘විස්මිත’ කතාවක් !

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආහාර ස්වයංපෝෂිත භාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් කොස් ගස් සිටුවීමට පටන් ගත් අතර, එතැන් පටන් ඔවුන් දූපත් වැසියන්ට සාගින්නෙන් වැළකී සිටීමට උදව් කර ඇත. මගේ අම්මා හැදී වැඩුණේ කොළඹට කිලෝමීටර් 100 ක් ඊසාන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ කුරුණගල දිස්ත්‍රික්කයට අයත් ගමක අට දෙනෙකුගේ නිවසකය. 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පැවැති දරුණු ආහාර හිගයේදී / පාලනයයේදී බොහෝ විට ඇගේ …

Continue Reading

‘ලෝකයේ ලස්සනම ඇස්වල’ හිමිකරුවන් සහ හිමිකාරියන් හෙළිවෙයි

ඇස් යනු ආත්මයට ජනේල වේ’ මෙය බටහිර කියමනක්. ලංකාවේ අපි වුණත් ඇස් ගැන විවිධාකාරයෙන් කතා කරනවා. විශේෂයෙන් ගැහැනු ඇස් ගැන කතා කරන්න අපි බොහෝම කැමතියි. නමුත් සතුන්ගේ ඇස් ගැන කුමක් කිව හැකිද? අපි ඒවා දෙස සමීප බැල්මක් හෙළන්නේ කලාතුරකිනි, නමුත් ඒවා මිනිස් ඇස් තරම් විවිධාකාර වන අතර සමහර විට ඊටත් වඩා වැඩිය!  ආර්මේනියානු ඡායාරූප ශිල්පියෙකු වන සුරේම් මැන්වෙලියන් Surem Manvelyan සතුන්ගේ …

Continue Reading

පනසයා සිති ජිරා වත්තන කුල්: සිරගෙය පෙනි පෙනී රටේ රජතුමාට අභියෝග කරන තායිලන්ත ශිෂ්‍යාවක්

21 හැවිරිදි පනසයා සිති ජිරා වත්තන කුල්, තායිලන්තයේ වේදිකාවකට නැග රටේ රජ පදවියට විවෘත අභියෝගයක් කළාය “මගේ අභ්‍යන්තරයේ බයක් හැංගිලා තිබුණා. මොන වගේ තත්වයකට මුහුණදෙන්න වේවිද කියල මහා බයක් තිබුණා,” පනසයා සිති ජිරා වත්තන කුල් (Panusaya Sithijirawattanakul) පවසන්නීය. පසුගිය අගෝස්තු මාසයේ දිනක 21 හැවිරිදි ඇය, තායිලන්තයේ වේදිකාවකට නැග රටේ රජ පදවියට විවෘත අභියෝගයක් කළාය. තායිලන්තයේ මුල්පෙළේ සරසවියක දහස් ගණනක් සිසුන්ගේ …

Continue Reading