මැතිවරණ කොමිසම සංකේත දෙකක් ඉවත් කරයි

දේශපාලන පක්‍ෂ සඳහා ලබා දී ඇති සංකේත ලැයිස්තුවෙන් සංකේත දෙකක් ඉවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවි ලකුණ ඉවත් කර ඇත. මේ වසරේ ජනවාරි 21 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අරමුණු …

Continue Reading

2022 වසරේ පළමු පනතට කථානායකවරයාගේ සහතිකය

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය. ඉකුත් 8 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය. මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස් වීම ඇතුළු …

Continue Reading

ජාතික කර්මාන්ත විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති

“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ. විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ …

Continue Reading

සබබර පෝෂණයට තිරසර විසඳුම් දෙන – ‘පවුලේ ගොවිතැන’

Nissa Wargadipuras ගේ මුල්ම මතකයන් ස්වභාව ධර්මය සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගැනීම ද ඇතුළත් වේ. බටහිර ජාවා හි ගරුට් – Garut නම් කඳුකර නගරයේ පිහිටි ඇගේ ළමා කාලය ගෙවුණ නිවස පිටුපස ඇගේ පියා එළවළු, ඖෂධ පැළෑටි සහ පලතුරු වගා කළ කුඩා වනාන්තරයකි. ඇගේ මව ඔවුන්ගේ පවුලේ අයට සහ ඔවුන්ගේ අසල්වැසියන්ට ශාකවලින් පාරම්පරික ඖෂධ නිෂ්පාදනය කළාය. “මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන හැම …

Continue Reading

‘බූස්ටර් එන්නතේ බලය මාස 4 යි‘ – ඇමෙරිකානු විශේෂඥයින්ගෙන් නිවේදනයක්

‘කොවිඩ් 19’ තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබා දෙන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ mRNA ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බූස්ටර් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් වාර්තාවකට අනුව වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය මේ බව පැහැදිලි …

Continue Reading

බජාජ් ඔටෝ’ නිර්මාතෘ ‘රාහුල් බජාජ් මිය යයි‘

ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන ‘බජාජ් ඔටෝ’ නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා ද වූ රාහුල් බජාජ් පූනේ නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 83 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැලකෙන මොහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන, පාරිභෝගික …

Continue Reading

සුපිරි පන්දු වාරයෙන් ‘ඕස්ට්‍රේලියාවට තියුණු ජයග්‍රහණයක්‘

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) අද (13) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ඔස්ට්‍රේලියාව සුපිරි ඕවරයේදී තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඕස්ටේ‍්‍රලියාව ලකුණු 164/6ක් ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව සිය හඹායාමේදී ලකුණු 164/8ක් ලබා ගත්තේය. සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී පන්දු 3කදී ලකුණු පහක් පමණි. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු පහ තියුණු තරගයකින් පසු ලබාගත් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය අත්පත් කර …

Continue Reading

ඉන්ධන මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල …

Continue Reading

IPL වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ. චමීර තෝරා ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම විසිනි.

Continue Reading

රුසියානු ආක්‍රමණයක් ගැන භීතිය මැද රටවල් රැසක් සිය පුරවැසියන් යුක්රේනයෙන් ඉවත් කර ගනී

රුසියාවේ ආක්‍රමණයක් ආසන්න විය හැකි බවට බටහිර බලවතුන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ රටවල් දුසිමකට වැඩි ප්‍රමාණයක් යුක්රේනය හැර යන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඔවුන්ගේ ජාතිකයින්ට ඉවත්ව යන ලෙස පැවසූ රටවල් අතර වේ. ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් තම පුරවැසියන්ට යුක්රේනය හැර යන ලෙස දන්වා ඇත. ඇතැමුන් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ …

Continue Reading