‘බූස්ටර් එන්නතේ බලය මාස 4 යි‘ – ඇමෙරිකානු විශේෂඥයින්ගෙන් නිවේදනයක්

Spread the love

‘කොවිඩ් 19’ තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබා දෙන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ mRNA ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බූස්ටර් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් වාර්තාවකට අනුව වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය මේ බව පැහැදිලි කර තිබේ.

Related Posts