‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ Covid-19 වසංගතය ජය ගත නොහැකි ඇයි?

COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා දෙන විද්වත් උපදෙස් නොතකා හරින බවක් ද පෙනෙනවා. මහජන සෞඛ්‍යය ගැන දෙස් විදෙස් අත්දැකීම් බහුල ලාංකික විද්වතකු කොරෝනාවේ අලුත් අභියෝග …

Continue Reading

ඇමෙරිකානු රාජ්‍ය දේශපාලනය – ඇමෙරිකානු ජනාධිපතිවරණය

බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය. ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තේරුම් ගත යුත්තේ ඔවුන් කියන දෙයින් නොව කරන දෙයින් ය. ඒ කියමන සෑම රටකට ම අදාළ වුවත් …

Continue Reading

සහල් මාෆියාවට මුහුණ දෙන්න කෘෂිකර්ම ඇමතිගෙන් නව සැලසුම්

එක් එක් ආයතන තනි තනිව ක්‍රියාකිරීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත්, රජයත් අපහසුතාවයට පත්වන ක්‍රියාදාමයට වහාම තිත තැබිය යුතු බවත් අදාළ රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය. සහල් හිගයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් සිදුකරන මාෆියාවන් පාලනයට වහාම විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් පසුගිය 05 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් විණි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් …

Continue Reading

සෞදි අරාබියේ ‘කෆාලා’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන දහයකට සහන

සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසයි. නව කම්කරු ප්‍රතිසංස්කරණ යෝජනා සෞදි අරාබියේ රැකියාවන්හි නිරත කෝටියක් පමණ වූ විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත කෙරෙහි දැනට බල පැවැත්වෙන දැඩි නීති …

Continue Reading

දරුවන් කොරෝනා ප්‍රවාහකයින් ද ? අලුත් සමීක්ෂණයක ප්‍රතිඵල කියමු

කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි. පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් …

Continue Reading

ට්‍රම්ප් බලය අල්ලා ගෙන සිටීමට දැඩි ප්‍රයත්නයක – බිඩෙන්ගෙන් දැඩි ප්‍රතිචාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘ ජනතාවට ආයාචනා කරයි. මේ අතර ලෝ ප්‍රකට බී.බී.සී. සේවය කියන්නේ විවිධ වෙබ් අඩවිවල ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි විෂමතා පවතින බවයි. උදාහරණයක් ලෙස ඔබ ප්‍රකට ‘ගුගල්‘ වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු …

Continue Reading

ලෝකයේ සුන්දරතම කාන්තාවගේ සුන්දරතම විලාසිතා එකතුව

අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ? පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද ? ඒත් ඔබ මතකය ඈතට අවධි කළොත් 1994 වසර සිහියට ඒවි. ඒ අයිශ්චර්යා ලෝක රූ රැජිණ ලෙස කිරුළුපළන් වසර. එතැන් …

Continue Reading

ගැසට් එකේ මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත

සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි.  නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට …

Continue Reading

‘ස්වයං නිරෝධායන ක්‍රියාවලිය’ දැඩිව නිරීක්ෂණයට ජනපති නියෝග

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති. නිරෝධායනය වෙමින් සිටින පිරිස  ඇඳිරි නීතිය ඉවත් කළ …

Continue Reading

අද දින කොවිඩ් -19 ආසාදිත මරණ 05ක්

අද (05) දින තවත් කොවිඩ්-19 මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ ගණන 29ක් බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. අද (05) කොවිඩ්ම -19 රණ ලෙස වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු දැක්වේ. 01. කොළඹ …

Continue Reading