ආසියානු රටවලදී පමණක් දැකිය හැකි ‘අපූරු‘ අවස්ථා 20ක ඡායාරූප 20ක්
-
RSL
-
November 7, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ. ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත් ආසියානු රටවලට ගොස් තිබේ නම්, එය අධි තාක්‍ෂණික ජපානය, ශිෂ්ට තායිලන්තය හෝ ඉන්දුනීසියාවේ සමහර වනාන්තර වේවා, ඕනෑම මොහොතක සියලු ආකාරයේ අමුතු දේවල් දැකීමට අපේක්ෂා කළ හැකියි. ඒත් ලංකාවේ ඔබ ආසියානු …
Continue Reading
‘ධනවත් නම් උස ළමයි දුප්පත් නම් කොට ළමයි’ – ගෝලීය පරීක්ෂණයක් කියයි
අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්. ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී …
Continue Reading
විදේශ ණය ගෙවා ගත නොහැකි තරමට ලංකාව දුප්පත් වුණේ ඇයි ?
කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ කොරෝනා වසංගතය විදෙස් ණය උගුලේ රට තව තවත් හිර කරන තීරණාත්මක එක් සාධකයක් පමණක් බවයි. ලංකාව ඇත්තටම ණය උගුලක සිරවී සිටීද ? මේ …
Continue Reading
ලංකාවේ IQ තරම ලොවට හෙළි කරමින් ජාත්‍යන්තර IQ වාර්තාව නිකුත් වෙයි
2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. රට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් …
Continue Reading
ලංකාවේ ගැළවුම්කාරයා BCG එන්නතද ?
ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ. ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බ BCG එන්නත ප්‍රශස්ත ලෙස යොදා ගෙන තිබෙන රටක් නිසා මරණ අනුපාතිකයෙහි ලොකු වර්ධනයක් පෙන්නුම් නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම එන්නතින් ලබාදී තිබෙන …
Continue Reading
ලංකාව කොරෝනා වසංගතයේ තෙවැනි මට්ටමට ළං වෙලා
-
RSL
-
November 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් සමග තවත් අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්න වෙයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවේදී කරුණාප්‍රේම මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත …
Continue Reading
සුළු සේවකයින් පත් කිරීමේ ‘ඇමති අභිමතයට’ වැට බඳී
-
RSL
-
November 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනයවල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේෙ අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි. …
Continue Reading
ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට දැඩි කොන්දේසියක්
-
RSL
-
November 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී තිබේ. මෙම නව ක්‍රියා පිළිවෙතට අනුව, එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය …
Continue Reading
ජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක
-
RSL
-
November 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ. ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේ දී සහ සේවා සැපයීමේ දී උද්ගතව ඇති ගැටළු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟතාවය පළ කළේය. මිද්දෙනිය වැව …
Continue Reading
ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඑලය ද, ලංකාවේ ජනාධිපතිවරණයන් හි ප්‍රතිඑල කැඩපතකි
මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි 1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන් හි ජයග්‍රාහකයා පිළිබඳ තීරණාත්මක සාධකය කුමක්ද?දෙමළ ජනතාවගේ ඡන්දය මිලදී ගැනීම, හා මුස්ලිම් ජාතිකයින් ගේ ඡන්දය අවහිර කිරීම ය. ද්වි පක්ෂ දේශපාලනයේ …
Continue Reading