හුදකලා කළ ප්‍රදේශවල කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

හෙට (09) දින පෙ.ව 05.00 බස්නාහිර පළාතේ නිරෝධාන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් …

Continue Reading

හෙට සිට රජයේ ආයතනවල සේවයට කැඳවිය යුතු ආකාරය ගැන දැනුම්දීමක්

හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට …

Continue Reading

කොරෝනා සමග ඉහළ යන ‘මානසික සෞඛ්‍ය ගැටලු’

මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති. විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව …

Continue Reading

‘ඇත්තටම ක්‍රියාත්මක වන්නේ’ සහල් මාෆියාව ද ? නිලධාරී මාෆියාව ද ?

සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි. ‘ගණන් බල බලා ඉන්න …

Continue Reading

දුම්රිය ගමනාගමන අධිකාරීවරයාගේ විශේෂ නිවේදනය

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බවත් දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

Continue Reading

හෙට සිට හුදකලා කරන පොලිස් බල ප්‍රදේශ ලේඛනය

මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍ර දේශයන්හි එම නිරෝධාන ඇදිරිනීතිය හෙඨ (09) දින පෙරවරු 05.00 ට ඉවත් කරනු ලබන බව කොවිඩ්-10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (08) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දෙයි. එසේ වුව ද කොළඹ නාගරික බල ප්‍ර දේශයට අයත්වන පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 08ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02ක් …

Continue Reading

ජෝ බිඩෙන් ජය ගනී: ජයග්‍රහණය පිළිගන්නෑ – ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බිඩෙන් ජනපතිවරණය ජයග්‍රහණය කළේය. බිඩෙන් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන සටන් බිම ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ට වඩා ඔහු ලබා ගෙන ඇත. ට්‍රම්ප්ගේ ප්‍රචාරක කාර්යාලය පෙන්වා දී ඇත්තේ තමන් බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බවයි. බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිබඳ බීබීසී ප්‍රක්ෂේපණය පදනම් වී ඇත්තේ දැනටමත් ඡන්ද ගණන් කිරීම …

Continue Reading

දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි – අධ්‍යාපන ලේකම්

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.  රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු …

Continue Reading

LPL ආරම්භය නොවැම්බර් 27 දා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්. පී. එල්. පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය උපදෙස් පරිදි මෙම නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 17 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. කොවිඩ් 19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සකච්ඡා වට කීපයක්ම පැවැත්විණි. …

Continue Reading

කොරෝනා වසංගතේ මැද්දේ ගොවියා මීඋණ සමගත් යුද්දේ !

කොරෝනා පාලනය මෙන් නොව මී උණ පාලනයේදී රජයට හෝ සෞඛ්‍යය බලධාරීන්ට කළහැකි දෑ ඉතා සීමිතය. තම වගාබිමේ මීයන් බෝකරගන්නේත්, අනාරක්ෂිතව කුඹුරට බැස ලෙඩේ ඇඟට දාගන්නේත් රටට බත සපයන්න කුඹුරු කොටන මිනිසුන් විසින්මය. වැඩිපුර ලෙඩවෙන්නේ පොළොවේ පයගසාගෙන සිටින්නවුන් නිසා තමා සතු වගකීම නිවැරදිව අවබෝධ කරගැනීම ඉතා වටින්නේය “නහය කට වැහෙන්න රෙදි කෑල්ලක් බැඳගෙන එළිපහලියට යන්නලු වයිරස් ලෙඩ හැදෙනවා කියල, කුඹුරට යනකොට …

Continue Reading