US election Hot Update: බිඩෙන් ජයග්‍රහණයට සමීප වෙයි !

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්. ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270ක් දිනා ගැනීම පමණයි. ඒ අනුව බිඩන්ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 06කු දිනා …

Continue Reading

US election 2020: ප්‍රතිඵල ප්‍රමාද වෙන අතරතුර ‘අධිකරණ ගැටුමක පෙර නිමිති’

ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය. කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් …

Continue Reading

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය. එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් …

Continue Reading

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් …

Continue Reading

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ 05 වන දා සිට නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත්  ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය …

Continue Reading

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළදීත් ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ අපනයනයේ 8% ක වර්ධනයක් අතපත් කර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ ප්‍රධානි ඇන්ඩ්‍රියාස් හර්ගන්හොතර් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කෙළේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාව: තොරතුරු තාක්ෂණය හා බාහිර සේවා සඳහා පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙමිනි. ශ්‍රී …

Continue Reading

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන  www.health.gov.lk ඔස්සේ online  ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත. මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති …

Continue Reading

ජනතාවට සහන සැලසීමට රු. බිලියන 7.3කට අධික මුදලක්

නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ත වීම මැඩලීම සඳහා සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය තුළ  ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන 7.3 කට …

Continue Reading

Stay Safe ඩිජිටල් ව්‍යාපෘතිය ලබන සෙනසුරාදා සිට ක්‍රියාත්මක කෙරේ

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක …

Continue Reading

ජ’පුර සරසවියේ සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සම්පූර්ණ හෙළිදරව්ව !

ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.   මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය. මෙකී වසංගත  තත්ත්වය සොයා …

Continue Reading