ඩියාගෝ මරඩෝනා: ‘ආර්ජන්ටිනාවේ පුරාවෘත්තය’

ඉහළ ඡායාරූපය – ඩියාගෝ මරඩෝනා – 1986 දී පුහුණු සැසියකදී සහ ඔහුගේ හිටපු බිරිඳ ක්ලෝඩියා සහ ඔවුන්ගේ දියණියන් වන ඩල්මා සහ ජියානා සමඟ ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම ඩියාගෝ මරඩෝනා පාපන්දු පිටියේ දක්ෂයෙක් වූ අතර ඔහු මතභේදාත්මක චරිතයකි. ඔහුගේ මව්බිම වන ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වා පාපන්දු ලෝකයේ සාර්ථකත්වය, ලෝක කුසලාන කීර්තිය සහ ඔහුගේ කීර්තිය පහත වැටීම දක්වා ඡායාරූපවලින් ඔහුගේ ජීවිතය දෙස …

Continue Reading

ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ

වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි …

Continue Reading

බිඩෙන්ට බලතල පවරන්න ට්‍රම්ප් හිතහදා ගෙන

පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය  General Services Administration (GSA)  කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …

Continue Reading

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නව තීන්දුවක්

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) එක් වෙමින් පැවසීය. ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව …

Continue Reading

යහපාලනය දුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය

නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා  ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය . මාසයක් ඇතුළත විශ්‍රාම ලබා …

Continue Reading

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම දඅහස් පළ කරන ලද්දේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය. “ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ …

Continue Reading

Pantsuit මනාළිය ඉන්දීය සංස්කෘතියට ගිනිතියයි

අපේ තරුණියන් ඩෙනිම්, ලෙගින්වලට කොපමණ ප්‍රියකළත් මනාළියක් වනදාට සාරියකින් හෝ ඔසරියකින් සැරසෙන්න පමණයි කැමැති වෙන්නේ. වෙනත් විකල්පයක් ගැන ඔවුන්ට සිතා ගන්නවත් බැහැ. අපේ එහෙම නම් දැඩි සම්ප්‍රදායික හා සංස්කෘති බැදීම් ඇති ඉන්දියාවේ කොහොම වෙයිද ? ඒ ගැන හිතා ගන්නවත් බැහැ නේද? ඒත් ලෝකය වෙනස් වෙනවා. තරුණ පරපුර රැඩිකල් තීන්දු ගන්නවා. ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා වුණ මේ කතාව එවැනි කතාවක්. සංජානා …

Continue Reading

බිඩෙන්ට බලය පවරන්න ට්‍රම්ප් සූදානම් වෙයි

පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය  General Services Administration (GSA)  කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …

Continue Reading

රුසියානු ‘Sputnik-V’ එන්නත 95%ක් සාර්ථකයි

Covid-19 මර්දනය වෙනුවෙන් රුසියාව විසින් සංවර්ධනය කරනු ලැබූ ‘ස්පුට්නික් 5 – Sputnik-V ’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) නිවේදනය කළහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. ස්පුට්නික්-5 එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් පර්යේෂකයින් …

Continue Reading

චන්ද්‍ර පාෂණ රැගෙන ඒමේ ‘චීන අභ්‍යවකාශ ගමනට’ සියල්ල සූදානම්

චන්ද්‍ර පාෂාණ ලබාගත් තෙවැනි රට බවට පත්වීමට චීනය සූදානම් වෙයි. මීට පෙර චන්ද්‍ර පාෂාණ ලබා ගෙන ඇත්තේ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය පමණකි. මිනිසුන් රහිත Chang’e-5  පරීක්ෂණ යානය ලබන අඟහරුවාදා දියත් කිරීමට නියමිත අතර එමගින් සඳෙහි මූලාරම්භය සහ සැකැස්ම අවබෝධ කර ගැනීම සඳහා පස් සාම්පල නැවත ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ආකාරයේ අවසාන මෙහෙයුම වන ලූනා 24 වන අතර …

Continue Reading