කාමරයට කඩා වැටුණු ‘උල්කාපාතයෙන් කෝටිපතියෙක් වෙයි

මෙම කථාව ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන ශීර්ෂ පාඨයක් බවට පත් විය – ‘‘ඩොලර් මිලියන ගණණක් වටිනා උල්කාපාතයක් ඉන්දුනීසියානු ගම්වැසියෙකුගේ නිවසක් මතට කඩා වැටී ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරයි‘‘ මෙම උල්කාපාතය ඩොලර් මිලියන 1.8ක් වටිනා යැයි යෝජනා වූ අතර, ඔහු එක රැයකින් කෝටිපතියෙකු බවට පත් වූ බව ද සදහන් විය. ඇතමෙක් එය විකුණා දමන ලද මිල ගණන් පිළිබදව වාදවිවාද කළ ද …

Continue Reading

මොඩර්නා Covid එන්නතේ මිල ගණන් හෙළි කරයි

එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා Moderna සමාගම විසින් නිපදවා ඇති 95%ක සාර්ථකත්වයක් ඇති බව කියන කොවිඩ්-19 එන්නතේ මාත්‍රාවක මිල ඩොලඒ 25-37 අතර විය හැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ පැවසුවේ තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ්එ-19 න්නතේ මාතාවක් සඳහා රජයකට ඩොලර් 25ත් 37ත් අතර මුදලක් වැය කිරීමට සිදුවනු …

Continue Reading

ගැසට් මිලට හාල් ගන්න පුළුවන් දවස ගැන බන්දුල හෙළි කරයි

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) දින පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න …

Continue Reading

20 වැඩ අරඹයි: ජනපති නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කරයි

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. තාක්‍ෂණ අමාත්‍යාංශය ලෙස තවත් …

Continue Reading

My11Circle LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

එළැඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුබට නොවන අතර එකී ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තකදී තරගාවලිය අතරතුරදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියා පාලනය පිළිබඳව කටයුතු කිරීම සඳහා දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව යටතේ පවතින දූෂණ විරෝධී අංශ නිලධාරීන් …

Continue Reading

සති දෙකක් ඇතුළත වෙබ් අඩවි නියාමනය නීති ගෙන ඒමේ සූදානමක්

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක් වෙමින් පැවසීය සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් …

Continue Reading

මධ්‍යම පන්තියේ ‘සුවපහසුවට හැදූ කොවිඩ් මාර්ගෝපෙදේශ’ පහළ පන්තිය මත පැටවීම

ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි කුසල් පෙරේරා ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා පිති වනන්නට පදිකයේ සිටුවා තිබූ …

Continue Reading

කොවිඩ් මරණ 09ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ආසන්නයේ

අද (21) දින කොවිඩ්-19 ආසානය වීමෙන් පුද්ගලයින් 09 දෙනකු මිය ගිය බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 23.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (21) දින ප.ව 22.40ට නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දින තුළ නව කොවිඩ්-19 …

Continue Reading

තවත් පොකුරු නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ බිය

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති …

Continue Reading