උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක්
-
RSL
-
December 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දේශීය අධිකරණයේ නව කඩඉමක් සනිටුවන් කරමින් උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනපති ඉදිරියේ අද (01) දින දිවුරුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් මේ අනුව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ. මේ අවස්ථාවේදී ජනපතිවරයා කියා සිටියේෙ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට තමා සහතික …
Continue Reading
Sri Lanka Economic Summit 2020: රට වෙනුවෙන් එක්ව වැඩ කරමු – ජනපති පුද්ගලික අංශයට කියයි
ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී. “පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකනු ලැබේ. මේ කීර්තිනාමය යතාර්ථයක් වීමට නම් ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන කරන්න” ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට පවසයි. …
Continue Reading
මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ
රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු ඉහළ ඡායාරූපයේ දැක්වේ. මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති බව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව පවසන අතර පොලිසිය පවසන්නේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාර පිවිසුමට පැමිණි නිසා ඔවුන් විසුරුවා හැරීම පිණිස අහසට වෙඩි තැබූ බවය. “ආයිත් වෙඩි තැබීම් වෙනවා කියල අපිට ආරංචි වෙනවා. මේ වෙනකොට …
Continue Reading
රනිල්ට සිදුවූයේ කුමක්ද? – වික්ටර් අයිවන්
මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය. එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක …
Continue Reading
ගුරුවරුන් කියන දේ අවිශ්වාස කරන තැනට පාර කැපුවේ කවුද ? – එරාන් මැතිසබේදී හෙළි කරයි
-
RSL
-
December 1, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ …
Continue Reading
නොවැම්බර් මාසයේ 4.6%කින් උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ …
Continue Reading
අපොස සාපෙළ කල් දැමීමට සිදු වුණා – අධ්‍යාපන ඇමති
-
RSL
-
December 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට හේතු වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් 50%ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි. අපොස සාමාන්‍ය …
Continue Reading
සිරකරුවන් 8 ක් මරුමුවට පත් වූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද?
-
RSL
-
November 30, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ. පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා …
Continue Reading
ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’
-
RSL
-
November 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය. කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ. නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත. …
Continue Reading
බන්ධානාගාරේ භාරව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් රාජ්‍ය අමාත්‍ය ධූරයට
-
RSL
-
November 30, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට …
Continue Reading