කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර …
Continue Reading
මෙරට දිසා අධිකරණ වල නොවිසඳුණු නඩු 2,31,506ක් – අධිකරණ ඇමති
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිකරණ සේවා කොමිෂන් සභාවට අනුව, මෙරට දිසා අධිකරණවලට යොමුව ඇති පැමිණිලි අතරින් මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 2,31,506 ක් බව අද පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ දත්ත අනුව මෙම නඩු අතරින් , වසර 01-05 අතර කාලයක් …
Continue Reading
නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නවා
නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රි ලංකා ආර්ථික සමුළුව -2020 ට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අවධාරණය කළේය. අප රටට තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව අභියෝග කළමනාකරණය …
Continue Reading
කන්‍යාභාවය බිදගත යුතු නිසි වයස කුමක් ද ? සමීක්ෂණයක් කියන කතාව
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිවේ. තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, “නිසි කාලයේ නොවන” බව බ්‍රිතාන්‍යයේ වෙසෙන 20 වන වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගනිති. බ්‍රිතාන්‍යයේ ලිංගික එක්වීමකට නිත්‍යනුකූල අනුමැතිය ලැබෙන්නේ, වයස 16 ක් සම්පුර්ණ වූ පුද්ගලයන්ටය. …
Continue Reading
ලංකාවේ තරුණ පරපුර සහ මානසික රෝග – අලුත්ම හතුරා ගංජා සහ ඉන්ටර්නෙට්
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි. එමෙන් ම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතුවක් වී ඇති බව වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි. වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය …
Continue Reading
75% මන්දපෝෂිත ගවයින් සමග රට කිරෙන් ස්වයංපෝෂිත කළ හැකි ද ?
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැඟී ඇත්තේ ස්ථම්භ තුනකිනි. කුඩා කිරි ව්‍යවසායකයා, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයා සහ මහා පරිමාණ කිරි ව්‍යවසායකයා යන ත්‍රිත්වයේ එකතුවෙනි. මෙම සමස්ත නියෝජනයෙන් වසරකට නිපද වනුයේ කිරි ලීටර් මිලියන 420 ත් 450 ත් අතර ප්‍රමාණයකි. දෙකෝටියකට වැඩි ජනතාවගෙන් නැවුම් කිරි පරිභෝජනය කරන කණ්ඩායම් සඳහා දිනකට අවම වශයෙන් මිලි ලීටර් 100කට වැඩි කිරි ප්‍රමාණයක් පරිභෝජනයට ලබා දෙනවා නම් …
Continue Reading
‘බුරවි’ සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම තත්ත්වය
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව දෙසැම්බර් 02 වන දින පෙ.ව. 08.30 වනවිට ත්‍රිකුණාමලයට කි.මි. 200ක් නැඟෙනහිරට බරව ස්ථානගතව පැවතුනි. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊශානදිග වෙරළෙන් දිවයිනට අද (02) රාත්‍රී කාලයේ (ප.ව. 07.00 -10.00 අතර) ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා …
Continue Reading
‘බුරවි’ සුළි කුණාටුව: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ‘රතු’අනතුරු ඇගවීමක්
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බුරවි සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇගවීමේ ‘රතු ‘ නිවේදනයක් අද (02) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
Continue Reading
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට
-
RSL
-
December 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය. ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.
Continue Reading
ඉදිරි පැය 24 තුළදී සුළි කුණාටුවක් – දිවයින පුරා වැසි සහ සුළං
-
RSL
-
December 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 දෙසැම්බර් මස01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද හෙට (02) දිනය සඳහා කාලගුණ අනාවැකිය. ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ …
Continue Reading