සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
-
RSL
-
December 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංහ්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය. ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් …
Continue Reading
ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව පාත්ෆයින්ඩර් සමුළු වාර්තාව ජපන් තානාපති අතට
-
RSL
-
December 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සමුළුවක් පාත්ෆයින්ඩර් පදනම පසුගිය දා පැවැත්වීය. රටවල් තිස් හයක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලයිට්ස්, …
Continue Reading
පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට 6130ක් අහිමි වෙයි
2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති …
Continue Reading
චීනය තම ජාතික ධජය සඳ මත ඔසවයි !
සඳ මත සිය ජාතික ස්ථාපිත කළ (plant flag) ලොව දෙවැනි රට බවට චීනය පත් වුණා. මීට වසර 50කට පෙර එක්සත් ජනපදය ප්‍රථම වරට එහි එක්සත් ජනපද ජාතික ධජය ස්ථාපිත කර තිබෙනවා. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් අද (04) දින ඡායාරූප දැක්වෙන්නේ තරු පහේ රතු කොඩිය, චීන ජාතික ධජය තවමත් සුළං රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත රඳවාගෙන සිටින බවයි. ඊයේ චන්ද්‍ර පාෂාණ …
Continue Reading
සුපිරි නිරූපණ ශිල්පිනී ‘කයිලි ජෙනර්ගේ’ Hair Colours විලාසිතා
සුපිරි නිරූපණ ශිල්පිනී කයිලි ජෙනර් Kylie Jenner බොහෝ දේ සඳහා ප්‍රසිද්ධය. ඇය සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ මිතුරියක වීම එකක් පමණකි. නමුත් එය එකම දෙය නොවේ. ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය, රාගිකය. ඇගේ දෙතොල් මේ මොහොතේ ලෝකයේ සුන්දරතම දෙතොල් බවට සැකයක් නැත. එසේම බොහෝ දෙනෙක් ඇයගේ පුන්පියයුරු ගැන සේම සුන්දර නිතඹ ගැන ද කතා කරන බව අමතක නොකළ යුතුය. ඉතිං …
Continue Reading
කාබනික පොහොර වෙත මාරු වීමට නිසි කාලය පැමිණ තිබේ
‘‘රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය නිරෝගිමත් පරපුරක් සහ පරිසරය ට අවනත කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම් කාබනික වගාව පිළිබඳ මිථ්‍යාව බිඳ දමා කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප ඔස්සේ රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ගොවින් ට ආරාධනා කර සිටිමු‘‘ පොහොර නිෂ්පාදන සැපයුම්, රසායනික පොහොර, කෘමිනාශක පාලන නියාමන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මන්පිල මහතා සමග …
Continue Reading
GMOA නායකයින් කොවිඩ් මර්දන ඇමැතිනිය හමුවෙයි
කොරෝනා මර්දනය කරන්න අවශ්‍යකරන සහයෝගය, තාක්ෂණික දැනුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුදෙනාත් එකතු කරගෙන කණ්ඩායමක් ලෙස වැඩකිරීමට තමන් සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය …
Continue Reading
මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. “අපි එතැනට යන කොටත් එතැන කිසිම පිළිවෙලක්, ‘සිස්ටම්’ එකක්, තිබුණේ නෑ. එතැන දේවල් සිද්ද වෙන්නේ කොහොමද?, තීන්දු ගන්නේ කවුද? කියල කිසිම පිළිවෙලක් තිබුණේ නෑ,” මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙටුවේගම බීබීසී සිංහල සේවය …
Continue Reading
කොළඹින් කොවිඩ් මරණ 5ක් – නව ආසාදිතයින් 628ක්
-
RSL
-
December 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද (03) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම මරණ 05ත් සමහ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින මියගොස් ඇති පුද්ගලයින් 05 දෙනාම කොළඹ ප්‍ර දේශයේ පදිංචිකරුවන් …
Continue Reading
කොමිෂන් සභා 4කට ජනපති යෝජනා කළ නම් පාර්ලිමේන්තු සභාවෙන් අනුමතයි
-
RSL
-
December 3, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස් වූ පාර්ලිමේන්තු සභාව විසින් කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා අනුමැතිය හිමිවී තිබේ. එසේ අනුමැතිය හිමිවූ කොමිෂන් සභා වන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිසම, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නීතිඥ නිමල් ජී. …
Continue Reading