වී අස්වැන්න සහ සහල් සැපයුම ගැන මහ බැංකුව කියන නිල කතාව
-
RSL
-
December 15, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
‘වී‘ ශ්‍රී ලංකාවේ ‘දේශපාලන භෝගය‘ වශයෙන් සැලකිය හැකිය. මන්ද ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරන්නේ පුරාණ සිංහල රජ සමයේ සිට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාර ‘බත්‘ වන නිසා බත් ලබා දෙන වී වැදගත්ම ආර්ථික කටයුත්ත බවත්ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුල ධුරාවලිය තුළ ඉහළම ප්‍රතිශතය නියෝජනය කරන සහ දේශපාලන හා සංස්කෘතික බලාධිපත්‍ය දරන ‘ගොවිගම කුලය‘ වී වගාවේ කේන්ද්‍රියභාවය අත්පත් කර ගෙන සිටීම, සිංහල …
Continue Reading
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි’ – නවතම වාර්තාවක් පෙන්වා දෙයි
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක සඳහන් වේ. පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් …
Continue Reading
“පුනර්ජනනීයබලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි
-
RSL
-
December 15, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටී. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. පුනර්ජනනීය …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කරයි
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (15) දින සවස කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කළ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති. ගිනි නිවන රථ 9ක් මේ සදහා යොදා ගත් බවයි ඔවුන් සදහන් කළේ.. අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වී ඇති අතර එය දැන ගත් වහාම කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ ගින්න නිවීම සදහා …
Continue Reading
කොරෝනා පැණිවලට එරෙහිව කොවිඩ් රාජ්‍ය ඇමැතිනිය සටනට බසී
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත් එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි. අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ලෝකයේ …
Continue Reading
දඹුල්ල වයිකින්ස් පැරදූ ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට
-
RSL
-
December 15, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දඹුල්ල වයිකින්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (14 දා) සමත්වූහ. තරගාවලිය ආරම්භයේ සිටම ඉතාමත් සැලසුම් සහගතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නෝ යළිත් සාර්ථක වෙමින් දඹුල්ල …
Continue Reading
Pornhub අසත්‍ය වීඩියෝ පට මිලියන ගණනක් ඉවත් කරයි
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
වැඩිහිටි වීඩියෝ වෙබ් අඩවිය වන Pornhub සියලුම සත්‍යාපනය නොකළ වීඩියෝ බහුතරයක් ඉවත් කර ඇත. නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍ය වේදී නිකලස් ක්‍රිස්ටෝෆ්ගේ ගවේෂණාත්මක වාර්තාවක් මගින් අපයෝජන සහ ස්ත්‍රී දූෂණ ආශ්‍රිත වීඩියෝ පටවලින් Pornhub වෙබ් අඩවිය “පිරිපවතින” බවට චෝදනා කර තිබුණි. නව පියවර ගැන සටහනක් තබමින් පෝර්න්හබ් පවසන්නේ එහි නව ක්‍රියාමාර්ග දැන් ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවකට වඩා දැඩි බවයි. ‘‘මෙම පියවරෙන් අදහස් …
Continue Reading
මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …
Continue Reading
කෑගල්ලේ පැණිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ”කෑගල්ල පැණියේ‘ පළමු සහ දෙවැනි පරීක්ෂණ සිදුකළ බව කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. කෑගල්ල පැණියේ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු …
Continue Reading
මීළග ජනපති ට්‍රම්ප් ද ? බිඩෙන් ද ? තීරණාත්මක තීන්දුව අද !
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු ලබන්නේ ඡන්දදායකයින් විසින් නොව මැතිවරණ විද්‍යාලය විසිනි එක්සත් ජනපද මැතිවරණ විද්‍යාලයේ US electoral college සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත්තේ ජෝ බිඩෙන් නිල වශයෙන් ජනාධිපති තේරී පත් වූ අයෙකු ලෙසයි. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද 232 ට ඡන්ද 306 ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බිඩෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනතිවරණය ජය ගත්තේය. එක්සත් ජනපද …
Continue Reading