ශ්‍රී ලංකාවට එන එංගලන්ත පිලෙන් ස්ටෝක්ස් සහ ආචර් විවේක ගන්වයි

ටෙස්ට් තරග සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ටෙස්ට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු එළැඹෙන මාස 12 ක කාලය තුළ එංගලන්ත කණ්ඩායම කාර්ය බහුල කාල …

Continue Reading

එංගලන්තයෙන් COVID-19 ‘නව ප්‍රභේදයක්’ හඳුනාගනී

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ සමහර ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ. සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් Matt Hancock පැවසුවේ අවම වශයෙන් විවිධ පළාත් පාලන ආයතන 60 ක් වත් නව ප්‍රභේදය නිසා කෝවිඩ් ආසාදන වාර්තා කර ඇති බවයි. නව වෛරස් ප්‍ර භේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා ඇති බවත් එක්සත් රාජධානියේ විද්‍යාඥයින් ඒ …

Continue Reading

මහර ගැටුමට මුල පොලිස්පති මගේ උපදෙස් නොතකා හැරීමයි – නීතිපති

බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් විසින් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේය. අද (14) දින නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළ අතර එහි දී නීතිපතිවරයා කියා සිටියේ තමා විසින් ලබා දුන් එම උපදෙස් ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට …

Continue Reading

මෙවර උත්සව සැමරීම ‘සැමවිටම පවුලේ අයට’ පමණක් සීමා කරන්න

තවත් සති දෙකකින් උදාවන උත්සවය සමය වෙනත් කාලවල මෙන් සැමරීමට ස්වභාවධර්මය අපට ඉඩදී නැති බවත් මේ තත්ත්වය තුළ එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා …

Continue Reading

එළවළු හා පලතුරු සාධාරණ මිලට දෙන්න රජය මැදිහත් වෙයි

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පලතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් දී තිබෙනවා.  ඒ අනුව නියමු වැඩසටහන් ලෙස නාරාහෙන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට සාජුවම ගොවියාගෙන් මිලට ගත් නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.  මේ පිළිබඳව නාරාහෙන්පිට …

Continue Reading

අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක්

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව …

Continue Reading

Pfizer/BioNTech එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි – මුලින්ම ධවල මන්දිරයට

ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් එක්සත් ජනපද කොව්ඩ්-19 වෛරසයට එන්නත ලබා දුන් පළමු පුද්ගලයින් අතර සිටින බව බලධාරීහු පවසති. සමහර ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මේ සතියේ ෆයිසර් / බයෝටෙක් එන්නත Pfizer/BioNTech vaccine ලබා දීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ. නමුත් ඉරිදා (13) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මුල් එන්නත් ලබා දෙන්නේ නිශ්චිත අවස්ථා වලදී පමණක් බවයි. Pfizer/BioNTech එන්නත කොවිඩ් -19 ට …

Continue Reading

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය පළ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරගාවලිය තරග 2 කින් සමන්විත වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ …

Continue Reading

නිරෝගී දිවියකට නිවැරදි පෝෂණය: ‘සුව ආහාර’ පරිභෝජනය කියන්නේ කුමක්ද ?

‘මේ ළමයා කොච්චර කෑවත් ඇටකෝට්ටා වාගේ. කාක්කා වාගේ කන ඒවා කොහෙ යනවද දන්නේ නැහැ’‘අම්මෝ මම පිඟානක් ළඟින් ගියත් මහත් වෙනවා’‘අනේ මම මේ දවස්වල ඩයට් කරනවා. නැතිනම් කොහොමද අනේ ෂේප් එක තියා ගන්නේ’ මේ අපට නිතර නිතර සෑම තැනකදීම වාගේ ඇසෙන සුලභ කතා කිහිපයක්. මීට සමාන තවත් කතා බොහොමයක් ඔබට ද තිබිය හැකියි. මේ කතා ඇහෙන කොට ඔබට මොනවද හිතෙන්නේ ? …

Continue Reading

රටකජු ගළවන්නේ පරිස්සමෙන් ! පුස් හැදුනොත් පිළිකාකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ එකතු වෙනවා

මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි. එහි ප්‍රදාහයන්ට මෙම විෂ ද්‍රව්‍යය හේතුවන අතර පිළිකාකාරකයක් වශයෙන්ද අක්මාවට බලපෑමක් ඇතිකෙරේ. පරිසරයත් සමග බොහොම මිත්‍රශීලීව ජීවත්වූ මිනිසා පරිසරයේ පාලකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත් දා පටන් ඔහු විසින් කරන ලද බොහොමයක් දෑ පරිසරයට බොහෝ රිදුම් දෙන …

Continue Reading