Harry Potter චිත්‍රපටවල නව යොවුන් තරුවලට ඊට පස්සේ මොකද වුණේ ?
හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්. ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද …
Continue Reading
‘සේනා දළඹුවා පාලනය’ ගැන මේ විදිහට සිතන්න !
-
RSL
-
December 17, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා. මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට …
Continue Reading
My11circle T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට
-
RSL
-
December 16, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 6ක් …
Continue Reading
සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් 152,000කට කෝවිඩ්
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම “පුදුමයට කරුණක් නොවන” බව මානව හිමිකම් සංවිධානයක් පවසයි. සිංගප්පූරුවේ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එරට විදේශික සේවකයන් 152,000කට එනම් 47%කට කොවිඩ් 19 වැළඳී ඇති බවය. ලන්ඩන් නුවර දත්ත වාර්තා සමඟ මෙම ප්‍රතිශතය සසඳා බලන්නේ නම් එය මෙසේය; වසංගතය ආරම්භ …
Continue Reading
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි – සම්පූර්ණ හෙළිදරව්ව !
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ. එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින …
Continue Reading
ශ්‍රී ලංකාවේ අර්ථික සංවර්ධනය සඳහා චීන රජයෙන් ආයෝජන රැසක්
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය. ඒ අනුව ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) තුළ විදේශ ආයෝජනය සිදු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමට චීන රජය සැලසුම්කොට තිබේ. එමගින් වරාය නගරය තුළ විදේශ ආයෝජන සිදු කිරීම සඳහා ආයෝජකයන් …
Continue Reading
කොවිඩ් රෝගීන් 500ක් සුව වෙද්දී 600ක් රෝගීන් බවට – ප්‍රතිකාර ලබාදීමට නව මධ්‍යස්ථාන
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය. දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර …
Continue Reading
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් එරට සිටින ශ්‍රීලාංකිකයන්ට විශේෂ ආයාචනයක්
-
RSL
-
December 16, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති බහු ආගමික චාරිත්‍රවලින් අනතුරුව, එක්සත් ජනපදය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද (2020 දෙසැම්බර් 14) දින රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ …
Continue Reading
උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි. ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට පිළිවන. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. මාසික වැටුප …
Continue Reading
My11circle LPL: කිරුළ ග්ලැඩියේටර් ටද? ස්ටැලියන්ස් ටද ?
-
RSL
-
December 15, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමත් හෙට (16 දා) ප.ව. 7 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. අභිනව ශූරතාව එකිනෙකාගෙන් උදුරා ගැනීමේ අදිටනින් හෙට මුණ ගැසෙන කණ්ඩායම් දෙක එකිනෙකට වෙනස් මාවත් දිගේ පැමිණ අවසන් මහ …
Continue Reading