2020 වසරේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපට 16

2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් කළා. ඒ ගැනත් ඔබ දන්නවා. එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වය මැද පවා ලෝකය පුරා චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. විශේෂයෙන් ඩිජිටල් අවකාශය තුළ. මේ නිසා වෙන වසරවල මෙන් දැවැන්ත රැල්ලක් නොවුණත් 2020 …

Continue Reading

ලෝකයේ කැතම Orchid මලේ සුන්දර කතාව

“ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු –  British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත. ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird and wonderful” ශාක හා දිලීර තවමත් සොයාගත හැකි හා ලේඛනගත කර ඇති විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වය ඉස්මතු කරන බවයි. නව …

Continue Reading

ප්‍රංශ ජනපතිට කොවිඩ්: යුරෝපා නායකයින් රැසක් ස්වයං නිරෝධානයට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව යුරෝපීය නායකයින් පිරිසක් ස්වයං හුදෙකලා වී සිටිති. 42 හැවිරිදි මැක්‍රොන් මහතා දුරස්ථව වැඩ කරමින් දින හතක් ස්වයං හුදෙකලා වන බව එලිසි මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රංශ ජනාධිපතිවරයා මෑත දිනවල යුරෝපා සංගම් සමුළුවක් ඇතුළු ඉහළ පෙළේ සිදුවීම් රැසකට සහභාගී විය. ඔහුගේ රෝග විනිශ්චයෙන් පසුව ස්පාඤ්ඤ අගමැති ඇතුළු …

Continue Reading

පැණිය දුන්නේ කාලිමෑණියෝ කිව්ව ගමන් ඕමල්පේ හිමිගේ විශ්වාසේ බිදුණලු !

දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම්  හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිනොගන්නේ නම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවේදී …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක් !

Covid-19 ආසාදනය වූ 29 හැවිරිදි මවක් විසින් අද (17) දින කොළඹ ද සොයිසා රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙම මව මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය බිහිකළ දරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර දෙනෛක් ගැහැනු දරුවන්ය. ඇය ඉකුත් නොවැම්බර් 30 වනදා ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් වූ …

Continue Reading

සේනා දළඹු උවරදුර මුලිනුපුටා දමා ගොවියා ආරක්ෂා කරනවා – කෘෂිකර්ම ඇමැති

මේ වනවිට ආරම්භ වී ඇති මහ කන්නයේ බඩඉරිඟු වගාවට යළි සේනා දළඹු උවදුරින් සිදුවන හානිය වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.  කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අදාළ නිලධාරින් පසුගිය සතියේ සිට ගොවිබිම් වෙතම ගොස් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කළ …

Continue Reading

විදුලි ජනන සැලසුම් ප්‍රමාද කිරීම: මහජන උපයෝගීතා කොමිෂමත් කරුණු කියයි

විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රමාද නොකළ බවත් විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාව අදාළ පාර්ශවයන්ට අවධාරණය කළ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමයේ සභාපතිවරයා විසින් අද (17) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අවධාරණය කරනවා. මහජනතාව විෂයෙහි ඉතා වැදගත් …

Continue Reading

ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තබයි

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන …

Continue Reading

කොවිඩ්-19 පාලනය සහ බිම් මට්ටමේ ගැටලු ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති කටඅරී

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව …

Continue Reading

My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (16 දා) සමත්වූහ.   හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් ලද ජැෆ්නා …

Continue Reading