ජෝසෆ් ස්ටාලින් අද අධිකරණයට
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
Continue Reading
මහ රැජන ජනපතිට සුබ පතයි
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට …
Continue Reading
ජනපති කතාව මධ්‍යස්ථයි
-
RSL
-
August 4, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් …
Continue Reading
ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන පළමුවෙන් පැමිණි අතර දෙවනුව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 03 වැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.
Continue Reading
කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
-
RSL
-
August 3, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් ත්‍රිරෝද රථයක තිබී අතුරුදන් වූ ජීව කඳුළු ගෑස් උණ්ඩවලින් දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (02) උදෑසන කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අරුණෝදය මාවත, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් …
Continue Reading
ජනපති පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වයි
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර …
Continue Reading
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. …
Continue Reading
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු ලිපියට පිළිතුරු යවමින් අමාත්‍යවරයා මෙම …
Continue Reading
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි
-
RSL
-
August 2, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.
Continue Reading
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
-
RSL
-
August 2, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Continue Reading