පෞද්ගලික වී වෙළෙදුන්ට වඩා වැඩි මිලක් ගෙවා වී ගන්න රජය සූදානම්
වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේය. මෙසේ ඉහළ සහතික මිලක් …
Continue Reading
Covid-19 මර්දන වැඩපිළිවලෙහි ප්‍රගතිය පිළිබදව විශේෂ සාකච්ඡාවක්
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රිියාත්මක කිරීම, කොවිඩ් …
Continue Reading
පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා …
Continue Reading
රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ
-
Editor
-
February 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනපතිවරා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය …
Continue Reading
ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සීමා වීමක් අත ළග
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය …
Continue Reading
ගස්ලබු ආහාරයට ගත්විට බර අඩුකර ගන්න පුළුවන් ද ?
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
වසර පුරා ලබා ගත හැකි ගස්ලබු /පැපොල් බොහෝ දෙනාගේ ප්‍රියතම පලතුරකි. ගස්ලබු /පැපොල් අනුභවය ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට පමණක් නොව සමේ දීප්තිමත් බව වර්ධනය කරයි. පැපොල් වල අඩංගු ‘පැපයින්’ නම් ඉන්ද්‍රජාලික එන්සයිමය ඔබේ ශරීරයට චිකිත්සක ප්‍රතිලාභ ලබා දෙයි. එහි ප්‍රතිඔක්සිකාරක සහ ඩයුරටික් ස්වභාවයක් ඇති අතර අවම කැලරි සහිත තන්තු වලින් පොහොසත් වේ. මේ සියල්ලම නොවේ, මෙම සියලු ප්‍රතිලාභ හැරුණු විට …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට
-
RSL
-
February 18, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව …
Continue Reading
නිවසේදීම ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගනිමු ද ?
-
RSL
-
February 18, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කුටුම්භ මට්ටමින් වන අතර බොහෝ නාගරික ප්‍රදේශවල කුණු කසළ ප්‍රධාන වේ. අපද්‍රව්‍ය අවම කිරීම සහ හැකි තරම් ප්‍රභවයන් කළමනාකරණය කිරීම, පිරිවැය අඩු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වඩාත් වැදගත් මෙවලම් දෙක වේ. මේ අනුව ගෘහස්ථ මට්ටමින් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ඉතා වැදගත් වේ. ගෘහස්ථ අපද්‍රව්‍යවල ප්‍රධාන අංග වන්නේ ආහාර අපද්‍රව්‍ය සහ …
Continue Reading
රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශත් චමල්ට
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම …
Continue Reading
තවත් ‘අලුත් කොරෝනා ප්‍රභේදයක්’ එක්සත් රාජධානියෙන් හමුවෙයි
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත. පසුගිය දෙසැම්බරයේ පටන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබී තිබෙන නියැදිවලින් සනාථ වී ඇත්තේ පුද්ගලයින් 38 දෙනෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති …
Continue Reading