වසර 10කට පසු ‘රබර්වලට’ වාර්තාගත මිලක්

වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650/- දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා …

Continue Reading

රට තුළ කොවිඩ් ආසාදිතයින් අඩුවීමට සැබෑ හේතුව හෙළි වෙයි

එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි. රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීම බවත් එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට …

Continue Reading

රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි. රේගුවට එරෙහිව නැගෙන  විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ. තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ …

Continue Reading

ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන අලුත්ම හෙළිදරව්ව !

අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිව තිබේ. හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මකවන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව විද්‍යාත්මක අධ්‍යන තිස් නවයකින් තොරතුරු හෙළිව තිබේ. සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් …

Continue Reading

නිදා සිටි චීන මකරා අවධි වුණේ මෙහෙමයි !

“මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද? “කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්,” ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය. “වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට – රනිල්ට: මෛත්‍රීට අපරාධ නඩු පවරන්නත් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් …

Continue Reading

ඇස් කණ්නාඩි දානවා නම් කොවිඩ් අවදානම අඩුයි – පර්යේෂණයකින් හෙළිවෙයි

ගෝලීය වශයෙන් කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් වාර්තා වුණත් එහි අවධානම තවම පහව ගොස් නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අප කාගෙත් වගකීමක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව පසුගිය දා ඉන්දීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සොයා ගැනීමක් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකදී සොයා ගෙන ඇත්තේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට …

Continue Reading

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී !

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ. මීට …

Continue Reading

විස්සයි-20 නායකත්වය දසුන් ශානකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයටද දසුන් ශානක ඇතුළත්ව සිටින නමුත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්ව පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. විස්සයි-20 අංශයේ …

Continue Reading

පොහොර සහනාධාරය මුවාවෙන් වී ගොවියාට තර්ජන ගර්ජන එපා

දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැ‍ඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය. එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ …

Continue Reading